ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාමයෝජනා ලැයිස්තුව ගැන විශේෂ සාකච්ඡාවක් අද සවස විපක්ෂ නායක කාර්යාලයයේ දී පැවැති බව දේශපාලන ආරංචි කියයි.
එම අවසන් ලැයිස්තුව අද සවස ජනපතිට ඉදිරිපත් කිරීමට නියමිතය.