ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ මහතා බදාදා (08) සවස ගල්කිස්ස උසාවියේ දී රහස් පොලිසියට වැඩිදුර ප්‍රකාශයක් ලබා දීමට නියමිතය.
කට උත්තර දීමට රහස් පොලිසියට යෑමට නොහැකි බව ඔහු අධිකරණයට පැවසූ හෙයින් බදාදා පස්වරු 2.30ට අධිකරණයේ දී ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.
විනුසරුවරයා අද උසාවියට ආවේ පොලිස් ආරක්ෂාව යටතේ ය.

