නව අමාත්‍යංශ ලේකම්වරු 44 දෙනකු පත් කිරීමට අද පස්වරුවේ රජය පියවර ගත්තේය. ඒ අනුව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්&
දියත
පොලිස් මාධ්‍ය ප්‍රකාශක චීනයට : වැඩ බලන්න ප්‍රියන්ත ජයකොඩි
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා බදාදා (10) චීනයේ බීජිං නුවර, ටැංජින්හි පැවැත්වෙන
ඇමරිකා ශ්‍රී ලංකා සබඳතා තර කරන හැටි සොයයි
ඇමරිකානු එක්සත් ජනපදයේ විදේශ කටයුතු පිලිබද කමිටුවේ වෟත්තිමය සෙනෙට් සභික ඩෙමියන් මර්ෆි‚ සහ ශ්‍රී ලංකාවේ ඇමරි
බස්නාහිර පුටුවල වෙනසක් : තවමත් පුරප්පාඩු රැසක්
බස්නාහිර පළාත් සභාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇතුළු හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පස්දෙනෙක
ජාත්‍යන්තර පරිසර සමුළුවට ජනපතිත් එයි
දේශගුණ විපර්යාස අවම කිරීම හා අනුගතවීම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍ර
ඉදිරි 24 පැයේ කාලගුණය
බස්නාහිර, දකුණු සහ සබරගමුව පළාත්වල මද වැසි වාර කීපයක් ඇති වන බවත් සවස 04.00 න් පමණ පසු අනෙකුත් පළාත් වල තැනින් තැන
දෑල යළිත් දියවඩන නිළමේ
ප්‍රදීප් නිලංග දෑල මහතා ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිළමේ ලෙස නැවත වරක් තේරී පත්වී ඇතැයි දළඳා මාළිගාවේ ආරංචි ක
සබරගමු පුරප්පාඩු පුරවයි
පාර්ලිමේන්තුවට තේරී පත්වූ සබරගමුව පළාත් සභාවේ හිටපු විපක්ෂ නායිකා තුසිතා විජේමාන්න මහත්මිය ඇතුඵ එක්සත් ජාත
ඩීව්ගේ පෙත්සම විභාගෙට
පරාජිත පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂකයින් එකොළොස් දෙනෙකු පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස ප
ප්‍රභූ ඝාතනයට කොටියා ගෙනාවයි කර්නල්ට නඩු
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ , ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හමුදාපති සරත් ෆොන්සේකා යන මහත්වරුන් ඝාතන
කෙහෙළිය මාධ්‍ය මග හරියි
ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ඇති සැලසිනේ ආයතනයේ ගිණුමේ තිබූ රුපියල් මිලියන 11.4ක් එහි සුබ සාධන ගිණුමකට මාරු කිරීමෙන
දියවඩන නිළමේ තරගයට තිදෙනෙක්
මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිළමේවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීම මේ වන විට පැවැත්වෙන අතර එම තනතුර සඳහ
වෙලේ සුදාගේ නඩුවේ පැමිණිල්ලේ සාක්කි අවසන්
හෙරොයින් ළඟ තබාගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වෙලේ සුදාගේ නඩුවේ පැමිණිල්ලේ සාක්කි ලබාගැනීම අද(8) අවසන් කෙරි
වාස් නැතුව නඩුව විභාගයට
තමා නොමැතිව නඩුව විභාග කරගෙන යනවාට විරුද්ධත්වයක් නැතැයි මොහොමඩ් සියාම් ඝාතන නඩුවේ සැකකරුවකු වන හිටපු නියෝජ්
අම්මා සුරා බොයි : දරුවා බලු කිරි බොයි
නිරාහාරව සිටින අවුරුදු 2ක පිරිමි දරුවකුට කිරි දී දරුවා මරණයෙන් බේරාගත් බැල්ලියක සිටින බව චිලි රාජ්‍යයේ පොලිසි
ලෙඩ වැටුණොත් නීති සහන නොමිලේ
යුද සමයේ සටන් බිමේ සෘජු දායකත්වය සැපයූ රණවිරුවන් විවිධ චෝදනා පිළිබඳ පරීක්ෂණ වලට ලක්වන අවස්ථාවලදි නීති සහන ලබාද
මල් කැකුලක් තලා රිමාන්ඩ්
බීමත්ව බාල වයස්කාර පාසල් දරුවෙකු බරපතල ලෙස අපයෝජනය කළැයි සැකපිට හොරොව්පොතානේ පුද්ගලයෙක් ලබන 15 වැනිදා තෙක් රිමා
බ්ලූමැන්ඩල් වෙඩි තැබීමේ හතර දෙනෙක් මුදා හැරෙති
බ්ලූමැන්ඩල් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත් සිව් දෙනකු ඊට කිසිම සම්බන්ධයක් නැති හෙයින් කොළඹ අතිරේක ම
ඇමැති පාඨලි උසාවියට අපහාස කළැයි පැමිණිල්ලක්
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් විනිසුරුවරු සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් කර ඇතැයි පව
මුහුදෙන් අහුලාගත් කෑල්ලක් ගුවන් හමුදාවට
ගුවන් යානයක කොටසක් යැයි සිතා කළුතර කටුකුරුන්ද මුහුදෙන් අහුලාගත් කෑල්ලක් කළුතර පහන නාවික හමුදා කඳවුරට බාරදුන්
ගැට කපන්නියෝ රිමාන්ඩ්
අත දරුවෙකු වඩාගෙන යමින් සංවිධානාත්මකව බස් මගීන්ගේ මුදල් පසුම්බි සොරකම් කිරිමේ ජාවාරමක් සම්බන්ධයෙන් සැකපිට
ගංජා නඩුවේ දැරියගේ දඬුවම් අහෝසි කරයි
ගංජා ග්‍රෑම් 510 ක් ළඟ තබා ගැනීමේ වරදට වයස අවුරුදු 17 ක පමණ පාසල් සිසුවියකට අම්පාර අතිරේක මහේස්ත්‍රාත් කේමි
සපුගස්කන්ද ඕඅයිසී පගාකරු අල්ලා දෙයි
වත්තල කුකුළු මස් ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින වත්තල හිටපු උප නගර සභ
සාම්බ්‍රානි කියා මත්කුඩු ගෙන්නලා
සාම්බ්‍රානි යැයි කියමින් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 26 ක් පමණ වටිනා මත් කුඩු ග්‍රෑම් 10
ඩලස් ජනපති කොමිසමට
ඉකුත් ජනාධිපතිවරණ සමයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඡන්ද දැන්වීම් ප්‍රචාරය කර ඒ වෙනුවෙන් ස්වාධීන
චම්පික/චන්දිම/දුමින්ද වැඩ බාරගනිති
මෙගා පොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (8) පෙරවරුවේ සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යංශය
වයඹ සභාව මිනිත්තු 45කට සීමාවෙයි
පළමු ප්‍රධාන අමාත්‍යවරයකු, විපක්ෂනායකවරයකු, සභාපතිවරයකු සහ උප සභාපතිවරයකු නොමැතිව වයඹ පළාත් සභා ඉතිහාසයේ වස
‘අප පැතූ නව දේශපාලන සංස්කෘතිය ඇතිවුණා‘
අප පැතූ නව දේශපාලන සංස්කෘතියක් මේ රටෙහි ඇති කරගන්නට හැකිවිම ගැන හා හැමදාම පාට පක්ෂ අල්ලගෙන රංඩු කිරීම වෙනුවට වස
තාජුඩීන්ගේ දුරකථනය ආගරපතනෙන් හමුවෙයි
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ජංගම දුරකථනය නුවරඑළිය ආගරපතන ප්‍රදේශයේදී සොයාගත් බව පොලිසිය කියයි. 2012 වසරේද
යාල දිවියා මැරුණු හැටි කිව්වොත් සල්ලි මල්ලක්
යාල ජාතික වනෝදයානයේ කලාප අංක එක කොටසේ දී පසුගිය අගෝස්තු 28 දින මිය ගොස් සිටි දිවියා සම්බන්ධව යම් තොරතුරක් දන්නේ න

