බීමත්ව බාල වයස්කාර පාසල් දරුවෙකු බරපතල ලෙස අපයෝජනය කළැයි සැකපිට හොරොව්පොතානේ පුද්ගලයෙක් ලබන 15 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් නිශාන්ත එපිටවෙල මහතා නියෝග කළේය.
දරුවාගේ මව විදේශ ගතව සිටියදී මෙම අපරාදය කැර ඇත.
රොටුවේ ආනන්ද එම පුද්ගලයාය.

