ඉකුත් ජනාධිපතිවරණ සමයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඡන්ද දැන්වීම් ප්‍රචාරය කර ඒ වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී ආයතනයට රුපියල් මිලියන 115කට අධික මුදලක් පාඩු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේදී ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අද (8) විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමට කැඳවා ඇතැයි පොලිසිය කියයි.
හිටපු ඇමැතිවරයා අද පෙරවරු 10 ට එහි පැමිණියේය.

