නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය අද (25) කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී ස්ත්‍රී හිංසනයට එරෙහිව පෙළ ගැසී සිටියහ.
දියත
මිනිස්කම කාණුවෙන් පෙනේ
ගාල්ලේ කටුගොඩ කාණූවක තිබී බිළිදු මළ සිරුරක් සොයා ගත් බව පොලිසිය කියයි. මිය ගොස් ඇත්තේ දින දෙකකට පමණ පෙර
යාපන උසාවිය ලහි ලහියේ හදයි
පුංගුඩුතිව් පාසැල් සිසුවියගේ ඝාතනය සහ ඉන් අනතුරුව හට ගත් කලහකාරී තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ පොලිස්
නිදානය බේරේ : හයක් නොබේරේ
මහනුවර මාතලේ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් ඊයේ (24) රාත්‍රී පරීක්ෂා කළ අලවතුගොඩ පොලීසිය එහි තිබී ඩය
හිටපු ඇමැති ජොනීත් යළි රිමාන්ඩ්
සතොසේ රුපියල් ලක්ෂ 52ක වංචාවක් සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු
එස්.ටී.එෆ්. සෙල්ලම ලෙල්ලම වේ
කළුතර කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් දෙදෙනකු කැරම් ගසද්දී ඇතිවූ බහින්බස් වීමකින් පසුව පිහි ඇන
බදු වැඩිවීමට හෝටල් හිමියෝ එරෙහි වෙති
සංචාරක කර්මාන්තයේ නිරත කුඩා හෝටල් හා ආපනශාලාවල මත්පැන් බලපත්‍ර ගාස්තුව හිටි හැටියේ දෙගුණක් කිරීමට එරෙහිව තමන
බැංකොක් පැන්නත් වැඩේ වරදී
මත් ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් බැංකොක් අධිකරණයකින් මරණීය දන්ඩනය ලැබු ශ්‍රී ලාංකිකයෙක් වසර 18 ක් ති
පාසල් සිසුවාගේ හොරකම වරදී
කටුගස්තොට කහවත්තේ නිවසක නවතා තිබූ ත්‍රී රෝද රියක් හොරෙන් රැගෙන යමින් සිටි 17 හැවිරිදි පාසල් සිසුවකු අත්අඩංගුවට
ඉතාලි තානාපති ජංගම සේවය 30 - 31
ඉතාලියේ දකුණු කලාපිය තානාපති ජංගම සේවාව මැයි 30 සහ 31 දෙදින උදැසන 8.30 සිට බාරී ප්‍රදේශයේ පිහිටි දොන් වීතො දියාන
පොරෝ පහර උණ්ඩෙන් වළකී
යාපනය පලෙයි උඩුතුරෙයිහිදි සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරියකුට පොරෝ පහරක් එල්ල කිරීමට ගිය බව කි
යාපනේ දැරිය මැරුවාට කොළඹත් විරෝධතා
යාපනයේ දී සමූහ දූෂණයට ලක්ව ඝාතනය කැරුණු සිසුවියට අත්වූ ඉරණම මින් මතු කිසිම දියණියකට අත් නොවේවායි ප්‍රාර්ථනා
‘මහින්දගේ කිල්ලොටෙත් හුණු‘
‘මහින්ද රාජපක්ෂ මුල ඉඳන්ම ත්‍රස්තවාදය පරාජය කරනවා කියා තිර අදිටනකින් සිටි බව, උපන්දා සිට ත්‍රස්තවාදය පරාජ
ගෝඨාට/ බැසිල්ට නාමයෝජනා දෙනවාට වාසු අකමැතිලු
ඉදිරි මහ මැතිවරණයේ දී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහත
ජර්මන් විදේශ ඇමැතිට ඇරැයුම්
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණෙන්නැයි මංගල සමරවීර විදේශ ඇමැති විසින් ජර්මන් විදේශ අමාත්‍ය ස්ටෙයික් මෙ
කුණු කන්දෙ උද්ඝෝෂකයන් වතුර ගසා පන්නයි
මීතොටමුල්ලේ කුණු කන්දට එරෙහිව පළාතේ වැසියන් පිරිසක් ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල මාර්ගය අවහිර කරමින් පැවැත්වූ උද
අම්බුළුවාවේ හිමියෝ උපවාසය අත්හරිති
අම්බුළුවාවේ අයිතිය තමන් සතු බව කියමින් අද උදෑසන සිට උපවාසයක් ඇරඹූ උනන්විටියේ ශාන්තභද්‍ර හිමියෝ දෙපැයකට පමණ පස
ලංකාවත් ක්ෂණික නූඩ්ල්ස් පරීක්ෂණාගාරයට යවයි
මැගී නූඩ්ල්ස්වල මොනෝසෝඩියම්ග්ලූටොනමේට් නම් රසකාරකය අධික ලෙස ඇත්දැයි සොයා බැලීමට ශ්‍රී ලංකා පාරිභෝගික අධික
ලංකාවට මඩ ගහන්න අතේ පැලවෙන බොරු ගොතලා
උතුරේ සිසුවිය දූෂණය කර මරා දැමීම සම්බන්ධයෙන් අලුත්ම කතාවක් එළිදැක්වීමට ඕස්ට්‍රේලියාවේ වෙසෙන දෙමළ ජාතිකයන් ප
ඒ වැඩෙනුත් මුල් තැන ලංකාවට
පසුගිය වසර 10ක කාලයේ මෙරට කාන්තා හා ළමා දූෂණ අපරාධ සිද්ධි 26,937කට වැඩි ප්‍රමාණයක් වාර්තාවී ඉන් සිද්ධි 15,510ක් සම්බන්ධ
ලක් රියදුරා ලන්ඩන් හිරේ
ලන්ඩනයේ එප්සම්හි වෝස්ටර් උද්‍යානය අසලදී ව්‍යායාම් කරමින් සිටි පුද්ගලයකු සිය වාහනයේ හැපීමෙන් මරුමුවට පත්වීම
හිමිනමක් අම්බුළුවාවට හිමිකම් කියති
ගම්පොළ, අම්බුළුවාව ජෛව විවිධත්ව භූමියේ නියම අයිතිකරුවා හිටපු අගමැති දි.මු.ජයරත්න නොව තමන්වහන්සේ බව කියමින් අම්
මාවනැල්ලේ මුල්ගල් තුනක් පැලවේ
මාවනැල්ල හෙම්මාතගම හරහා ගම්පොළ දක්වා දිවෙන උඩරට පිවිසුම් මාර්ගය සෑදීමට තුන් වැනි වරටත් මුල් ගල තැබීය. 2010 පෙබර
බොරු සාස්තර කියා සල්ලි ගරති : පොලිසියත් නොදනී
සංචාරක වීසා ඇති ඉන්දියානුවෝ පිරිසක් රක්වානේ ලැගුම්හල් කුළියට ගෙන අතබලා සාස්තර කීමත්, යාගහෝම පැවැත්වීමත් ව්ය
මෝදි - මෛත්‍රී මිතුරුකම තවත් ලියලයි
ඉන්දියාවේ බන්ධනාගාර ගතව සිටින ශ්‍රීලාංකික ධීවරයින් 17 දෙනෙකු යාපනය ක්නකසන්තුරෙයි නාවික හමුදාව වෙතට භාර
සෙබළා මරා පුළුස්සලා
අතුරුගිරිය පොලිසිය අද (24) අලුයම සොයාගත් මළ සිරුර හිමි පුද්ගලයා යුද හමුදාවෙන් පැන ගිය අයෙකියි පොලිසිය පවසයි. පි
සිගරට් පැකට්ටුව 97 ලක්ෂයයි
අනූ හත් ලක්ෂයක් වටිනා නිල් මැණික්, රෝස මැණික් හා කහ මැණික් (පුෂ්පරාග) සිගරැට් පැකට්ටුවක බහා එය සාක්කුවේ දාගෙන ඩුබ
වතු කම්කරුවෝ රජයට රතු එළි දල්වති
ඉදිරි මහ මැතිවරණයට පෙර වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමට රජය පියවර නොගන්නේ නම් ලක්ෂ අටක් ඉක්මවූ වතු කම්කරුවන
භාගෙට පිළිස්සූ සිරුරක් වෑන් රථයේ
මරා භාගෙට පිළිස්සූ සිරුරක් මෝටර් රථයකින් ගෙන යද්දී අහම්බෙන් සොයාගැනීමට අතුරුගිරිය පොලිසිය සමත්විය. ගාල්ලේ
‘‘දෝණී“ බේරාගන්න නාවික හමුදා සහය
ජාත්‍යන්තර මුහුදු සීමාවේ දී යාන්ත්රිික දෝෂයකට ලක්වූ බහුදින ධීවර යාත්‍රාවක සිටින ධීවරයින් මුදා ගැනීමට නාවි

