යාපනේ දැරිය මැරුවාට කොළඹත් විරෝධතා


යාපනයේ දී සමූහ දූෂණයට ලක්ව ඝාතනය කැරුණු සිසුවියට අත්වූ ඉරණම  මින් මතු කිසිම දියණියකට අත් නොවේවායි ප්‍රාර්ථනා කරමින් ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යංශය හා එක්සත් ලක් වනිතා පෙරමුණ එක්ව සංවිධානය කළ විරෝධතාවක් අද නිදහස් චතුරස්‍රයේ දී පැවැත්විණි.

අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ, ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන, ළමා කටයුතු ඇමැතිනි රෝසි සේනානායක මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් ඊට එක් වූහ.

DSC_5088 DSC_5112 DSC_5119 DSC_5462 DSC_5480 DSC_5518 DSC_5538 DSC_5543