කළුතර කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් දෙදෙනකු කැරම් ගසද්දී ඇතිවූ බහින්බස් වීමකින් පසුව පිහි ඇනුමකට ලක්වූ සෙබලෙක් රෝහල්ගත කරනු ලැබ සිටියි.