අම්බලන්තොට නගරයේ මත්පැන් අලවිසලක් කඩා මුදල් සහ මත්පැන් සොරකම් කර ඇති බව පැමිණිලි කර ඇතැයි අම්බලන්තොට පොලීසිය ක
දියත
ගිනිමැල්ලගහ ඇත් පැටවා උසාවියට
ගෝනාපීනුවල බටහිර, ගිනිමැල්ලගහ ජයතිලකාරාම විහාරයේ පෙරහරට රුපියල් 1,20,000කට කුලියට ගත් පංචාලි ඇත් පැටවා අද (31) බද්දේග
කොළඹ අවට ඇගළුම් කම්හල් කඩලා
කොළඹ අවට ප්‍රදේශවල ඇගලුම් කම්හල් බිඳ රුපියල් කෝටියකට ආසන්න දේපළ සොරාගත් සැකකරුවන් දෙදෙනකු අ
සන්ධාන නායකයෝ අද හමුවෙති
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින් අතර සාකච්ඡාවක් අද (31) පෙරවරුවේ
සයිකල්කරු පාර මැද වැටේ : ත්‍රී රෝද රියදුරා මාරු වෙයි
සඳුදාය. වේලාව උදේ 9.30 පසුවුණා පමණි. කහ පැහැ ත්‍රී රෝද රථයක් නෙළුම් පොකුණ හා අයිඕසී තෙල් හල අසළ වටරවුම පැත්තේ සිට කො
තව කසල තේ ලොරියක් අල්ලයි
කසල තේ කිලෝ 5200 ක් සමග ලොරියක් අම්බලන්ගොඩදී අද උදෑසන පොලිසියෙන් අත් අඩංගුවට ගත්තේය. රන් දොඹේ ප්‍රදේශයට මෙම කසල
වැලිමඩ පිරවුම්හලක් කොල්ලකාලා
වැලිමඩ කැප්පැටිපොළ තෙල් පිරවුම්හලකට කඩා වැදුණු කොල්ලකරුවන් පිරිසක් පෙරදින රාත්‍රී අවි පෙන්වා සේප්පුව පැහැ
ඉදිරි 24 පැයේ කාලගුණය
බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්&z
යළි බිහිවූ ප්රජාතන්ත්රවාදය සුන් කරන ඇමැති සටන
යහපාලනය සදහා වන එක්සත් ජාතික පෙරමුණේ ජේ්‍යෂ්ඨ දේශපාලඥයෙක් පසුගිය දිනෙක කොළඹ අවට සංචාරය කරමින් තම ජයග්‍රහණය
කන්ද උඩරට මහ උළෙල නිමකළ වගයි
මහනුවර වාර්ෂික ඇසළ මහ පෙරහැර මෙවර ද ඉතා උත්කර්ෂවත් ආකාරයෙන් පවත්වා එය සාර්ථකව නිමකිරීම පිළිබඳ සැලකිරීමේ සංදේශ
‘කොළඹ ඉපැරණි ගොඩනැගිලිවලට අත තැබීම තහනම්‘
කොළඹ නගරයේ ඉපැරැණි ගොඩනැගිලි වල පෞරාණික අගයට හානි වන අයුරින් වෙනස්කම් කළහොත් ඊට එරෙහිව හෙට (31) සිට වහා නීතිමය පිය
පොලිස් කොමිසම එන්න පෙර තවත් මාරුවක්
නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රදීප් වීරසේකර මහතා හිටිගමන් මුලතිව් කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාර
ගිනිමැල්ලගහ ඇත් පැටවා අල්ලන්න ගිහින් ‘ගින්නක්‘
ගෝනාපීනුවල බටහිර ගිනිමැල්ලගහ, ජයතිලකාරාම විහාරයේ පෙරහරට රැගෙන ගිය ‘පංචාලි‘ නමැති ඇත් පැටවකු වනජීවී නිලධර
අම්පාර ගමකට සුළඟින් අරියාදු
අම්පාර කරංගාව ප්‍රදේශයේ සුළි සුළඟකින් ගෙවල් කිහිපයකට හානි සිදුවී ගහ කොළ කඩා වැටී විදුලි මාර්ගද අවහිරවී ඇතැය
‘මහින්ද පැරදුණේ එන්නත නැති නිසාලු‘
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජාතික ආණ්ඩුවක් ගොඩනැගීමට නම් පාර්ලිමේන්තුවේ සියලූ පක්ෂ හා කණ්ඩායම් එය සමග එ
සක්විති ඇතුළු පිරිසට උසාවි එන්නැයි නියෝග
ජනතාවගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් වංචනිකව ලබා ගැනීම සඳහා මුදල් සමාගම් පනතට පටහැනි ආකාරයට මූල්‍ය සමාගමක් පවත්
අයිටීඑන් හිටපු ලොක්කා දූෂණ කොමිසමට
2015 ජනපතිවරණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දිනවීම සඳහා ස්වාධීන රූපාවාහිනිය ඔස්සේ වැඩිපුර විකාශනය කෙරුණු
මත ගැන නව මන්ත්‍රීන්ට හොඳ මතයක්
මත් ද්‍රව්‍යවලින් තොරව දේශපාලනය කරන හැටිද මත් ද්‍රව්‍ය නිවාරණ කටයුතු ගැනද වැඩමුළුවක් නව පාර්ලිමේන්තු මන්ත
‘අලි මිතුරු තුමෝ කලබලයෙදි පිහිට වෙතී‘
ඵෙතිහාසික මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇසල මහා මංගල්‍යයයේ අවසන් මහා පෙරහර සෙනසුරාදා (29) වීදි සංචාරය කරද්දී එ
පොල්ලෙන් බේරුණත් ග්‍රේරෝගෙන් නොබේරෙයි
කළුතර කටුකුරුන්දේ අබාධිත හා වැඩිහිටි නිවාසයකට මහ රෑ පැන ආබාධිත දැරියකගේ ජංගම දුරකථනය හා ටැබ් පරිගණකය සොරාගෙන ය
කරුණානිධි ඇමෙරිකාවට බනී
ශ්‍රී ලංකාවේ සිදුවී යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් වන මෙතෙක් පැවති ඇමෙරිකා ස්ථාවරය වෙනස් වීම තමන් හෙළා දකින බ
‘දේශීය පරීක්ෂණ ගැන කිසිම විශ්වාසයක් නෑ‘ - සිවාජිලිංගම්
යුද අපරාධ පිළිබඳව දේශීය පරීක්ෂණයකින් සෑහීමකට පත්විය නොහැකි බවත් ජාත්‍යන්තර පරික්ෂණයක් අවශ්‍ය බවට උතුරු පළ
‘විපක්ෂ නායකකම දෙමළ සන්ධානයට ඕනෑ‘
පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකධුරය තමන්ට හිමිවිය යුතු බවට දෙමළ ජාතික සන්ධානය ව
උත්තම මුණි දළඳා වඩම්මන මොක්පුර රන් නෞකා බලන් සකි සෙංකඩගල පුරයේ
මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළඳා මාලිගාවේ ඇසල මහා මංගල්‍යයයේ අවසන් මහා පෙරහර සෙනසුරාදා (29) රාත්‍රියේ වීදි
‘ප්රභාකරන් මළේ හිසට වෙඩි තබාගෙන‘ - කරුණා කියයි
කොටි නායක ප්රභාකරන් තමන්ගේ පිස්තෝලයෙන් හිසට වෙඩි තබාගෙන සියදිවි හානි කරගත් බවත් ඔහුගේ බිරිඳ හා දියණිය ෂෙල් ව
ලංකාවට එරෙහි ජාත්‍යන්තර පරික්ෂණයක් නෑ?
ශ්‍රී ලංකාවේදී සිදු වී ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විදවත් කමිටවේ අවසන් වාර්තා
දිය කැපීමේ මංගල්‍යය ගැටඹේදී
මහනුවර දළඳා පෙරහරේ අවසාන රන්දෝලි මහා පෙරහරෙන් පසු දිය කැපීමේ මංගල්‍යය අද (30) පෙරවරුවේ ගැටඹේ ශ්‍රී රක්ඛංග විහ
ටියුෂන් ගුරාගේ රඟපෑම වරදී
පේරාදෙණිය වෛද්‍ය ප්‍රදර්ශනයේ ව්‍යාජ හැඳුනුම්පතක් පැළඳ ජනතාව හසුරුවමින් සිටි අයෙක් 29 දින සවස ප්
පොලිස් පොතෙන්
කහතුඩුව පාලාගම නිවසක් ඉදිරිපිට කාන්තාවකගේ නමක් ද සමඟ මිනි ඔළුවක් සොයා ගත් බව කහතුඩුව පොලිසිය පවසයි.
මාතර රතු මන්ත්‍රී තනියම මැති සබේ
සන්ධානයෙන් තරඟ කර පාර්ලිමේන්තුවට පත්වූ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ එකම මන්ත්‍රීවරයා වන චන්ද්‍රසිරි ගජධ

