අභාවප්‍රාප්ත ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්.ගුණවර්ධන මහතාගේ දේහය ගම්පහ පල්ලියපාරේ නිවසේ තැන්පත් කර තිබියදී හිටප
දියත
‘අද ආර්ථිකය නූල කැඩුණු සරුංගලයක් වාගේ‘
මුදල් අමාත්‍යවරයා අත්තනෝමතිකව ආර්ථිකය හැසිරවීමට යාමෙන් නූල කැඩුණු සරුංගලයක් ලෙස ආර්ථිකය අද ඉබාගාතේ පාවෙන්නට
කැස්බෑවා මරා පනස් දහසක් දඩ කයි
මැරීම තහනම් සතකු වන කැස්බෑවකු මරා මස් කළ මීගමුවේ දකුණු පිටිපන බ්‍රාහ්මණගේ කීර්තිරත්න ප්‍රනාන්දුට (39) මීගමුව අත
සැක තුන්රෝද දෙකක්
අවිස්සාවේල්ල පොදු වෙළඳපොළ අසල හා තල්දුවෙන් අයිතිකරුවන් නැති ත්‍රීරෝද රථ දෙකක් සොයා ගත් බව පොලිසිය පවසය
පද්මන් සුරසේන අභියාචනාධිකරණයට
මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
ඇමැති දේහය දෙවැනි ගමට : ආදාහනය ශනිදා
අභාවප්ප්‍රාප්ත ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩි.එස්.ගුණවර්ධන අභාවප්‍රාප්ත පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ලබන 23 දා පස්වරුවේ
කතිකාවත මහ උසාවියට
පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදරිපත් කර ඇති ථෙරවාදී භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පතෙහි ඇතුළත් වගන්තිවල ව්‍යවස්ථ
වැන්දඹුව කොළඹ මාධ්‍ය හමුවක් පවත්වයි
ඇඹිලිපිටිය සාදයකදී එක්දරු පියකු මිය යාම සම්බන්ධව විවිධ වාර්තා පළ වන බවත් මේ වන තෙක් අගතියට පත් පාර්ශවයට කිසිදු
පුතා බේරානොගත්තාට තාත්තා මහ පාරේ වාඩිවෙයි
මොරටුව කොරළවැල්ලේ ධීවරයකුගේ දරුවකු මුහුදේ ගසාගෙන ගිය බවත් බේරාගැනීමට කිසිවකු ඉදිරිපත් නොවුණු බව කියමින් ධීවර
බදියුර්දීන්ගේ පක්ෂෙන් උසාවි යයි
අමාත්‍ය රිෂාද් බදියිර්දීන් නායකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ (අහිල ඉලංගෙයි මහජන කොංග්රස්) පක්ෂයේ නව ම
සරණගේ නඩුව අලුත් කරන්න අවසර
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිව සිටියදී සිදුකර ඇතැයි චෝදනා නැගී තිබූ වංචා හා දූෂණ සිදුවීම් තුනක් සම්බන්ධයෙන්
අයිලින් සිරිවර්ධන සමුගනී
විදුහල්පතිනියක හා සම්මාන ලාභී ගත්කතුවරියක වු අයිලින් සිරිවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වුවාය. ඇය නුගේගොඩ ස
Amaze glazed spotting of Whales දියඹේ පෙරළිකාරයෝ
සාමාන්‍යකරණය වූ ඒකාකාරී බවින් එපිට අභියෝගකාරී ඉසව් සොයා සරන්නනි!.... මේ නවමු ප්‍රවේශය ඔබ වෙනුවෙනි.
වසර 40 කට පසු ලංකාවට ලොකු තැනක් : රනිල් ජගත් ආර්ථික සමුළුවේ
ස්විට්සර්ලන්තයේ ඩාවොස් නුවර හිම මත ලිස්සීමේ ක්‍රීඩාව සම්බන්ධයෙන් ප්‍රකට නිවාඩු නිකේතනයකදී 2016 ලෝක ආර්ථික සමු
තෙල් මිල සූත්‍රය අඩු පැත්තට කැරකෙන්නේ නෑලු
ඛනිජ තෙල් මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල අඩුකළ නොහැකි බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා
අයිසීසීය වර්ණවීරගේ විකට් කඩයි
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ භාරකරු ජයනන්ද වර්ණවීරට වසර තුනක වැඩ තහනමකට ලක් කර ඇතැයි ශ්‍රී ලංකා ක
ගුරුවරියගෙන් පගාව ගත් විදුහල්පතිත් කොටුවේ
තම දරුවා පොළොන්නරුවේ පාසලකට ඇතුළු කිරීම සඳහා ගුරුවරියකගෙන් රුපියල් 15,000ක් ඉල්ලා රුපියල් 7,500ක් ගත් බව කියන විදුහල්
උතුරේ 1940ක් පට දරුවෝ
යාපනය විශ්ව විද්‍යාලයේ 31 වැනි උපාධි ප්රදානෝත්සවය උත්සවාකාරයේ යාපනය විශ්ව විද්‍යාලයේ කයිලාසපති ශ්‍රවණාගා
සැකකරු පොලිසියට කොටුවෙයි : ගිනි අවි එක්ක කඩු කිනිසිත් හංගලා
අම්බලන්ගොඩ පොලිසියට ලැබුණු තොරතුරක් මත ගල්දූව විහාර පාරේ පාළු නිවසක් අසල සිටි සැකකරුවකු ගිනි අවි, කඩු කිනිසි සම
විශ්‍රාමිකයාගේ තනියට ඇවිත් ගේ සුද්ධ කරයි
අවිස්සාවේල්ලේ විශ්‍රාමිකයකුගේ (69) තනි නොතනියට බුත්තලින් ආ විවාහක කතක (47) දින කිහිපයකට පසු ගෙදර බඩු මුට්ටු අතගාගෙ
පකිස්තාන සරසවියේ 15ක් මරුට
පකිස්තානයේ බචා ඛාන් සරසවියට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට නවතම වාර්තා කියයි.
‘මහින්ද නැතුව ආවොත් මිනිස්සු අපේ පස්සට ගහාවි‘
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19ක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික නියෝජිතයෝ අද (20) අනුරාධපුර මහ නගර සභා සංච
වැලිකන්දේ බඹරු සිසුන් 15ක් රෝහලට යවති
දිඹුලාගල වැලිකන්ද මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ කෝන් ගසක බැඳ තිබූ බඹර වදයක් ඇවිස්සී සිසුහු 15 දෙනෙක් වැලිකන්ද
ගස් නඩුවේ පැමිණිල්ල ගස් : පුරපති නිදහස්
මොරටුව රාවතාවත්ත පොදු සුසානභුමියේ තේක්ක ගස් කිහිපයක් නීති විරෝධී ලෙස කපා ඉවත්කල බවට පවරා තිබු නඩුවේ විත්තිකා
උතුරට ලෝක දෙමළ මධ්‍යස්ථානයක්
රුපියල් කෝටි දෙසීයක වියදමකින් කිලිනොච්චි නගරයේ ජාත්‍යන්තර දෙමළ සංස්කෘතික මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ යෝජනාවක්
විදුලි සැර කවා වෙල්ලාවලි අලියා මරලා
මඩකලපුව වෙල්ලාවලියේ දී විදුලි සැර වැදී වල් අලියෙක් මියගොස් ඇතැයි ගම්වැසියෝ පවසති. මියගිය අලියාගේ උස අඩි 8 අ
විස්කි බ්‍රැන්ඩි සමඟ කසිප්පුත් අහුවේ
සුරාබදු දෙපාර්තමේන්තුවේ කොළඹ විශේෂ මෙහෙයුම් ඒකකය වෙන්නප්පුව නිවසක් වටලා විදේශ මත්පැන් බෝතල් 85 ක්
පොලිස් පොතෙන්
මැදවච්චිය මන්නාරම් ප්‍රධාන මාර්ගයේ සෙට්ටිකුලමේ දී යුද හමුදා බස් රථයක් හා සුඛෝපභෝගි මෝටර් රථයක් ගැටීමෙන් රියද
සදහම් සෙවණේ උත්සවයට ප්‍රධාන අමුත්තා නෑ
ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ රාජගිරිය සදහම් සෙවණ අසපුවේ අද (20) උදේ මුල්ගල් තැ
කාසල්රි රක්ෂිතය ගිනි ගනී
කාසල්රි ජලාශ රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර පහළොවක් විනාශ වී ඇතැයි පොලිසිය කියයි. අඟහරුවාදා (19) රාත්‍රියේ හට

