සුරාබදු දෙපාර්තමේන්තුවේ කොළඹ විශේෂ මෙහෙයුම් ඒකකය වෙන්නප්පුව නිවසක් වටලා විදේශ මත්පැන් බෝතල් 85 ක් ද මීගමුව පාසිකුඩා වෙරළ අසල චීන අවහන්හළක බලපත්‍ර නොමැතිව ගබඩා කර තිබු විදේශ මත්පැන් බෝතල් 250 ක් ද මොරටුවේ දී කසිප්පු ස්ප්‍රිතු බෝතල් 772 ක් සමඟ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව සුරාබදු නිලධාරිහු පවසති.
මෙම විදේශිය මත්පැන් බෝතලයක වටිනාකම රුපියල් 8000 – 10000 ත් අතර වේ.

![20160119_102710[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/20160119_1027101.jpg)
![20160119_102939[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/20160119_1029391.jpg)
![IMG_20160119_101319[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/IMG_20160119_1013191.jpg)

