වැලිකන්දේ බඹරු සිසුන් 15ක් රෝහලට යවති


දිඹුලාගල වැලිකන්ද මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ කෝන් ගසක බැඳ තිබූ බඹර වදයක් ඇවිස්සී සිසුහු 15 දෙනෙක් වැලිකන්ද හා පොළොන්නරුව රෝහල්වලට ඇතුළු කරනු ලැබූහ.