මුදල් අමාත්‍යවරයා අත්තනෝමතිකව ආර්ථිකය හැසිරවීමට යාමෙන් නූල කැඩුණු සරුංගලයක් ලෙස ආර්ථිකය අද ඉබාගාතේ පාවෙන්නට පටන් ගෙන ඇතැයි හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (20) බොරැල්ලේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකදී කීවේය.
මේ අවුල ලිහා ගන්නට බැරි ආණ්ඩුවට වහාම ඉල්ලා අස්වන්නැයි දැනුම් දෙන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.


