මඩකලපුව වෙල්ලාවලියේ දී විදුලි සැර වැදී වල් අලියෙක් මියගොස් ඇතැයි ගම්වැසියෝ පවසති.
මියගිය අලියාගේ උස අඩි 8 අඟල් 10 ක් වන අතර වයස අවුරුදු 30 ක් පමණ වෙන බව වනජිවි නිළධාරින් පවසයි. මේ ප‍්‍රදේශයට නිතර වල් අලි පැමිණෙන අතර කවුරුන් හෝ විදුලි සැර වද්දවා මෙම අලියා මරා දමන්නට ඇති බව වනජිවි නිලධරයෝ කියති.
ජායාරූප වසන්ත චන්ද්‍රපාල




