මේ දිනවල පුංචි තිරයේ වඩාත් ජනප්‍රියම ටෙලිනාට්‍ය ලෙස පේ්රක්ෂක ආකර්ෂණය දිනාගැනීමට ‘‘සිඳු’’ ටෙලින
දියත
අමරසර ගොළුවෙයි
හෙළයේ මහා ගාන්ධර්වයානන් වන ඩබ්ලිව්. ඩී. අමරදේව මහතා (88) මීට සුළු මොහොතකට පෙර අභාප්‍රාප්ත වු බව lankadeepa.lk
අමර ගීසැරිය දිවිසැරිය හැර යයි
සුභාවිත ගීතයට හා සංගීතයට අනභිභවනීය මෙහෙවරක් ඉටුකළ පණ්ඩිත් අමරදේව නම් වූ හෙළයේ මහා ගාන්ධර්වයාණෝ සිය ගී සැරිය ලි
''මළ හිරු බසිනා සැන්දෑ යාමේ ඔබගෙන් සමුගෙන මම යන්නනම්''
මහා සංගීතඥයකු හා ගායකයකු ලෙස අනභිභවනීය සාහිත්‍ය සේවාවකින් හෙළ ගීතයේ ගාන්ධර්වයා වූ පණ්ඩිත ඩබ්ලිව්.ඩී අමරදේව (88)
ප්‍රභාස් එක්ක පරිනීති ආදර කතාවක්
‘බාහුබලි’ චිත්‍රපට හරහා ලොවපුරා අතිශය ජනප්‍රිය වු ප්‍රභාස් ඉදිරි වසරේදී බොලිවුඩයේ අතිශය ජනප්‍රිය යොවුන
තව අලි පැටවකු හොරකම් කිරීම වරදියි
උඩවළව ජාතික වනෝද්‍යානයේ උපන් බව කියන මාස දහයක් පමණ වයසැති අලි පැටියකු වනෝද්‍යානයට යාබද හම්බෙගමුව ජනපදය
ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් සමුගනී
ශ්‍රි ලාංකේය සංගීත රසිකයන් අමන්දානන්දයට පත්කළ ආචාරය් පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව ශූරීන් හදිසියේ ඇතිවූ අසනීප ත
පන්සිළු මනෝහරගේ දෙවැනි ගීතය වන දේවාශීර්වාදයකින් මං
දේවාශීර්වාදයකින් මං ඔයාව මට ලැබුණේ... මගේ පවක් ඇති ඒ හින්දයි අපි දැන් වෙන් වෙන්නේ... මට වාගේ අඩුප
ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් රෝහල් ගත කරයි
ශ්‍රි ලාංකේය සංගීත රසිකයන් අමන්දානන්දයට පත්කළ ආචාරය් පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව ශූරීන් රෝහල් ගතකර තිබෙනවා. හද
අමරදේව රෝහලේ
හෙළයේ මහා ගායක ඩබ්ලිව්.ඩී අමරදේව මහතා අසනීප වී ශ්‍රි ජයවර්ධනපුර රෝහලට ඇතුළු කරනු ලැබ සිටියි. ශ්‍රී ජයවර්ධ
මයිකල් ජැක්සන් උපහාර
පොප් ගීත ලෝකයේ රජු ලෙස සැලකෙන මයිකල් ජැක්සන් වෙනුවෙන් කෙරෙන සිහිපත් කිරීමක් ලෙස නිර්මාණය වුණු මෙම නැටුම ටෝබි
පළමු දිනයේදීම කෝටි 13ක්
තිරගත වු පළමු දිනයේදීම ඉන්දීයාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 13ක මුදලක් උපයා ගන්නට කරන් ජෝහර්ගේ ‘ඒ දිල් හයි මු
රනිල් හොංකොං සමුළුවට යයි.
ආසියා ශාන්තිකර පැසිපික් කලාපීය සමුළුවට සහභාගී වීම සඳහා රනිල් වික්‍රමසිංහ අගමැති අද(3)අලුයම 12:30ට පමන හොංකොං බලා ප
නීතිඥවරියක වීමට හැදෑරීම් කරන රුවැත්තිය ශානී
නිරූපණයට තුළින් ගමනක් යෑමට සැරසෙන නවක නිරූපිකාව වන ඇය නීතිඥවරියක වීමට ඉගෙනීම් කටයුතු කරමින් සිටින්නීය. තවම
ගුවන් සේවිකාවක් වෙන්න මම කැමතියි
නිරූපණ ක්ෂේත්රයට නවකයෙකු වු දිනූෂා ගුණසේකර සමගින් අද ‘සාරවිට’ තරු කතා බහ ආරම්භ කරන්නට අපි බලාපොරොත්තු
විද්‍යා ඝාතනයට පොලිස් මෝරෙක් අල්ලයි?
යාපනයේ පුංකුඩුතිව්හි දී මීට වසර එක හමාරකට පමණ පෙර විද්‍යා දැරිය ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරුවකු මුදා හරින ල
‘පක්ෂ ඔලුවේ තියන් වැඩ කරන්න බෑ‘
ජාතික සංහිඳියාව සහ දේශපාලන සංහිඳියාව වෙනුවට වෙ දේවල් වලින් ඔලුව පුරවා ගත් නායකයන් දෙදෙනාට රටට යහපාලනය ගෙන ඒමට බ
ශ්රීලනිපය දෙකඩ කිරීම සිහිනයක් පමණයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඛෙදා වෙන්කිරීම බැසිල් රාජපක්ෂ මහතා දකින සිහිනයක් පමණක් බවත්, ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ
මාළු මිල අඩු වෙලා
වසර දෙක තුනකට පසු දිවයින අවට මුහුදු තීරයෙන් ලැබෙන මත්ස්‍ය අස්වැන්න ඉහළ යාම නිසා මාළු මිල ගණන් පහළ ගොස් ඇතැයි ධී
පළාත් පාලන ඡන්දය : උත්තර බඳින්න ඇමැතිට කල් දෙයි
නිල කාලය අවසන් වී ඇති පළාත් පාලන ආයතන සඳහා පළාත් පාලන මැතිවරණයක් වහාම පවත්වන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා ගොනු කර
අගමැති බ්‍රහස්පතින්දා හොංකොං යයි
පහළොස්වැනි ජර්මානු ව්‍යාපාර සදහා වූ ආසියා -ශාන්තිකර සමුළුවට සහභාගී වීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිං
ආවා කල්ලිය බිහි වූ හැටි රාජිත කියයි
යුද සමයේ ආවා කල්ලිය බිහි වූයේ ආරක්ෂක අමාත්‍යංශ ප්‍රභලයකුගේ ඕනෑ කමට බවත්, ඊට හමුදා ප්‍රධානියකු සහාය දැක්වූ බ
‘ආවා පසුපස හමුදාව ඉන්නවාදැයි සැකයි‘
යාපනය පසුබිම් කරගනිමින් අපරාධවල නිරත වන බව කියන ආවා කල්ලිය ඇතුළු මැර කල්ලි යුද හමුදාවේ සහායෙන් කටයුතු කරන බවට ද
කෝප් වාර්තාවලින් හමස් මල්ල පිරිලා
පසුගිය කාලයේ පාර්ලිමේන්තුවට කෝප් කමිටු වාර්තා තිහකට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් වුව ද ඒ සම්බන්ධයෙන් කිසිදු පියව
සංගායි මහේලයි තරණයෙන් කෝටි 40ක් සොයා දෙති
කරාපිටියේ පිළිකා ප්‍රතිකාර ඒකකයක් ඉදි කිරීම සඳහා ආධාර එකතු කිරීමට යාපනයේ පේදුරුතුඩුවෙන් ඇරැඹි ‘තරණය‘ පාගම
පරණ රසායනවලින් අලුත් වාර්තා
බලපත්‍ර නොමැතිව මෙරටට ආනයනය කර තිබූ රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා රෝග නිධාන නිශ්චිතව හඳුනා ගැනීමේ රුධිර පරීක්ෂණ උ
කලාව කියන්නෙ පොඩි කාලෙ ඉඳන් මගේ ජීවිතේ එක්ක සම්බන්ධ දෙයක්
වෘත්තීමය මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන ඔහු රංගනය හා ගායනය දස්කම් දක්වමින් කරළියට පැමිණ තිබේ. නමින් දනුක ක්‍රි
ස්කූබි කට්ටියගේ වෙනස
2012 වර්ෂයේදී තිරගත වූ ස්කුබි ඩූ චිත්‍රපටය සදහා බොහෝ දෙනා ඇලුම් කර බව රහසක් නොවෙයි. මේ වනවිට වසර 04කුත් ගෙවිලා ඉව
ගිලාබැස්ම පැය හතෙන් හදයි
උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ හා කඩිගමුව අතර ගිලා බැස තිබු කොටස පැය හතකින් ප්‍රතිසංස්කරණය කර දුම්රිය ගමනාගම

