අමරදේව රෝහලේ


හෙළයේ මහා ගායක ඩබ්ලිව්.ඩී අමරදේව මහතා  අසනීප වී ශ්‍රි ජයවර්ධනපුර රෝහලට ඇතුළු කරනු ලැබ සිටියි.

ශ්‍රී ජයවර්ධන රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්න මහතා පැවසුවේ අමරදේව මහතා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.