‘පක්ෂ ඔලුවේ තියන් වැඩ කරන්න බෑ‘


ජාතික සංහිඳියාව සහ දේශපාලන සංහිඳියාව වෙනුවට වෙ දේවල් වලින් ඔලුව පුරවා ගත් නායකයන් දෙදෙනාට රටට යහපාලනය ගෙන ඒමට බැරි බව පුරවැසි බලය කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා අද මහජන පුස්තකාලයේ පැවැති රැස්වීමක දී කීවේය.

‘පක්ෂ ඔලුවේ තියන් වැඩ කරන්න බැරි බව ජනපතිටත් අගමැතිටත් මතක් කරන්න කැමතියි. ජනවාරි අට වැනි දා ජනතාවට දුන් පොරොන්දුව පමණක් ඔලුවේ තබා ගන්න. අපි අගෝස්තු 17 සම්මුතිය අත්සන් කළේ පක්ෂ ඔලුවේ තියන් වැඩ කරන්න නොවේ. ‘

DSC_3660 DSC_3663