යුද සමයේ ආවා කල්ලිය බිහි වූයේ ආරක්ෂක අමාත්‍යංශ ප්‍රභලයකුගේ ඕනෑ කමට බවත්, ඊට හමුදා ප්‍රධානියකු සහාය දැක්වූ බවත් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කීවේය.
එකළ එම කල්ලිය දෙමළ පක්ෂ මෙල්ල කිරීමට යොදා ගෙන තිබුණු බවත්, දැන් එම එල්ලිය උතුර අවුල් කිරීමට යොදා ගන්නා බවත් ඔහු කීවේය.