ශ්‍රි ලාංකේය සංගීත රසිකයන් අමන්දානන්දයට පත්කළ ආචාරය් පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව ශූරීන් රෝහල් ගතකර තිබෙනවා. හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති ඔහු මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින බව ජයවර්ධන පුර රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන අතර, මේ වනවිට එතුමාට අවශ්‍ය සියලුම ප්‍රතිකාර සඳහා කඩිනමින් කටයුතු කරමින් සිටින බවද සඳහන් කරයි.