රනිල් හොංකොං සමුළුවට යයි.


ආසියා ශාන්තිකර පැසිපික් කලාපීය සමුළුවට සහභාගී වීම සඳහා රනිල් වික්‍රමසිංහ අගමැති අද(3)අලුයම 12:30ට පමන හොංකොං බලා පිටත්ව ගියේය.

ජර්මනියේ ඇරයුමෙන් අගමැති සමග මෛත්‍රි වික්‍රමසිංහ මලික් සමරවික්‍රම මහතා ඇතුලු අටදෙනෙක් මේ ගමනට එක්විය