ලෝකයේ සිටින කම්මැලි මිනිසුන් අතරේ නෙදර්ලන්ත රූ රැජින වාගේ වෙන්න යැයි කියමින් නිකුත් වුනු වීඩියෝව ඇත්තෙන්ම සතු
දියත
නිරූපණයට වඩා මම නර්තනයට දක්ෂයි
නිවේදනය පිළිබඳව හැදෑරීම් කටයුතු සිදුකරන ඇය නර්තනය මෙන්ම නිරූපණයට එක ලෙස දස්කම් දක්වන්නීය. තවමත් නව යොවුන් ව
සයිටම් විරෝධී සටනට විශේෂඥ වෛද්‍යවරුත් එක්වෙති
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගන්නා සයිටම් විරෝධී ඕනෑම ක්‍රියාමාර්ගයකට කොන්දේසි විරහිතව සහාය පළ කිරීමට විශේෂඥ වෛද්
චීනය සමග පැවැති සබඳතා ඉන්දියාව වරදවා වටහා ගන්න ඇති - මන්ත්‍රී නාමල් රාජපක්ෂ
රාජපක්ෂ පාලනය සමයේ චීනය සමඟ පැවැති සබඳතා ඉන්දියාව වරදවා වටහාගත් අතර වත්මන් ආණ්ඩුව චීනය සමඟ පවත්වන සබඳතා සම්බන්
අභියාචනාධිකරණයෙන් රේගු තීරණය ස්ථිර වෙයි
හෘද රෝග සහ පිළිකා ඇති කරවිය හැකි, මිනිස් පරිභෝජනයට නුසුදුසු පාම් තෙල් අඩංගු බහාලූම් 24 ක් නිකුත් නොකර රඳවා තබා ග
පාකිස්තානයෙන් නියං ආධාර එයි
මේ දිනවල ශ්‍රී ලංකාවේ පවතින නියඟය හේතුවෙන් පීඩාවට පත්වූවන්ට ආධාර පිණිස පාකිස්තානයෙන් ආධාර රැගත් විශේෂ ගුවන් ය
සේවා ව්‍යවස්ථාව කඩ කළ බව ඇමැති පිළිගනී
අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා ඒකකයේ අධ්යක්ෂ ධූරයට කර්නල් මංජුල කාරියවසම් මහතා පත්කළේ සේවා ව්‍යවස්ථාවට පි
නන්දා මාලිනිය 'සකුරා මල් පිපිලා' ගීතය සකුරා ගසක් යට කියයි
අපේ රටේ සංගීත ක්ෂේත්රයට දයාද වුණු වටිනාම සම්පතක් තමයි විශාරද නන්දා මාලිනිය. ඇය පහුගිය දිනවල ජපානයේ සංචාරයක
සහල් වලට පාලන මිලක් එයි
වෙළඳපොළ තුළ සහල් හිඟයක් ඇතීවීම වැළැක්වීමටත් ඉහළ ගොස් ඇති සහල් මිල පාලනය කිරිම සඳහා අද (8) මධ්‍යම රාත්‍රී සි
අනුර සේනානායක ඇප දෙනවාට නීතිපති විරුද්ධ වෙයි
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කරන ලදැයි කියන සිද්ධියකට අදාළව රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස
ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කිරීමට අවධානය
ශ්‍රී ලංකා නාවික හමුදා අත්අඩංගුවේ තිබෙන ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් නිදහස් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු ව
දකුණු ඉන්දියාවේ සරාගී කිරුළ තමන්නාට
ජනප්‍රිය බොලිවුඩ් හා කොලිවුඩ් චිත්‍රපට කිහිපයකින් රසික ඔබගේ ආදරය දිනාගත් තමන්නා භාටියා පසුගියදා නම් කළ
ෆිල්ම්වලට සද්දෙ දෙන්න
මෙය අනිවාර්යයෙන්ම දුටුවනම සිනහා යන වීඩියෝවක්. මෙහි ඇත්තේ චිත්‍රපටයකට හඬ නංවන්නේ කෙලෙසින්ද යන්නය. සත්‍ය වශයෙන
පුරා වසර පහක් හොඳම නිවේදිකාව බවට පත්වූ භාෂිණී
ඇය ජාතික ජනමාධ්‍ය සම්මාන උලෙළේදී පුරා වසර පහක් හොඳම නිවේදිකාව බවට පත්වූවාය. "පිපෙන කුසුම්", "නෙළුම් පොහ
කොතලාවලට වෛද්‍ය උපාධිය දීමේ බලය ලැබුණු හැටි එස්.බී කියයි
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනම පනතක් මගින් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයෙන් වෛද්‍ය උපාධිය ප්‍රදා
බිබිලේ වෛරස් උණ (ඒ-එච්1 එන්1) පැතිරෙයි
බිබිල ප්‍රදේශයේ ඉන්ෆුලුවන්සා (ඒ-එච්1 එන්1) වෛරස් උණ රෝගය ශීඝ්‍ර ලෙස පැතිර යමින් තිබෙන අතර රෝගීන් 30 දෙනකු දැනට බිබ
වත්කම් හෙළි නොකිරීමේ නඩුවට ප්‍රති විරෝධතා ගොනු කිරීම මාර්තු 7 දාට
වසර 2010 සිට 2014 දක්වා කාලයේ දී වත්කම් බැරකම් හෙළි නොකිරිම සම්බන්ධයෙන් හිටපු ජනපති ආරක්ෂක අංශයේ සේවය කළ මේජර් නෙවි
වන්දි නඩුව නිෂ්ප්‍රභ කිරීම වැරදි යැයි පළාත් බද අභියාචනාධිකරණයෙන් තීන්දුවක්
දියණියගේ මරණය වෙනුවෙන් වෛද්‍යවරයකුගෙන් වන්දි ඉල්ලා ඇගේ දෙමාපියන් පැවරූ නඩුවක් වාරියපොළ දිසා විනිසුරුවරයා වි
ෂාරුක් ‘රායිස්’ කෝටි 250ක් උපයයි
පසුගිය වසරේ තරමක් අසාර්ථක නළුවෙකු වූ ෂාරුක් මේ වසරේදී තිරගත වු සිය පළමු චිත්‍රපටයෙන්ම නැවතත් සුපිරි තරුව
හඳ කොහොමද මෙතන්ට ආවෙ
මේ පෙන්වන්න යන්නෙ හඳ ගැන කතාවක්. ඇත්තටම මෙහි පෙන්වන්නෙ හඳ වුනාට මෙයින් අවධානය යොමුවෙන්නෙ මෙය ග්‍රහණය කරගන්නා ක
විමල්ගේ බිරියගේ නඩු විභාගය මැයි මාසයේ
කුඨ ලේඛන මගින් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරිමේ චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්
‘දෙමළ මන්ත්‍රී සංසදයක් හදනවා’ ඇමැති මනෝ ගනේෂන්
දෙමළ ජාතික සන්ධානය ප්රමුඛ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම දෙමළ දේශපාලන පක්ෂ නියෝජනය වන දෙමළ ප්රජාතන්ත්
කොටි හිස්වැස්ම රට පන්නන්න ගිය තිදෙනා යළි රිමාන්ඩ්
කොටි සාමාජිකයන්ගේ ලාංජනය සහිත හිස් වැසුමක් එංගලන්තයට යැවීමට තැත් කිරිමේ චෝදනාව යටතේ දැනට රක්ෂිත බන
දැන් විවිධත්වය අඩුයි
"සෙන්ඩිග්රේඩ්" සංගීත කණ්ඩායමේ ගී නිර්මාණවල රැප් ගායනයෙන් දායකවන ඔහු අමිල නිරෝෂනය. වර්තමාන ගී නිර්මාණ ග
HIV ආසාදිතයන්ගේ සැබෑ ජීවන තතු ඇසුරෙන් 'මං නැතිදා'
සමාජයේ වෙසෙන HIV ආසාදිතයන්ගේ සැබෑ ජීවන තතු ඇසුරෙන් මේතාක් ඔවුන් විඳි අත්දැකීම් පදනම්කොටගෙන මෙම "මං නැතිදා"
මාධ්‍යවේදීන් තිදෙනා නිදොස් කොට නිදහස්
රජයේ මුදලින් ඉදිකළ බව කියන පෞද්ගලික පාරක් හා නිවසක් ගැන ගවේශනාත්මක වාර්තාකරණයට මොරවක ගිය මාධ්‍යවේදීන් තිදෙනක
සරසි නෙත්මිනිගෙන් සංක්‍රාන්තිය කෙටි චිත්‍රපටය
චිත්‍රපටය කතා කරන්නෙ ඉතා අඩුවෙන් කතා බහ කෙරුනු මාතෘකාවක් සම්බන්ධයෙන්. ඒ කර්මාන්ත කලාපයේ තරුණියන්ගේ ජීවිතව
පාර්ලිමේන්තු අනුරුව පළාත් සභාවලටත් ගේන්නැයි සබරගමුවෙන් යෝජනාවක්
දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව සශෝධනය කර එහි අඩංගුව නැති තනතුරු කිහිපයක් ස්ථාපිත කරන ලෙසත් තිබෙන තනතුර
කොළඹ - හම්බන්තොට වරාය විකිණීමේ තොරතුරු සොයයි
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය, හම්බන්තොට වරාය සහ ත්‍රිකුණාමල වරායේ තෙල් ටැංකි සංකීර්ණය බදුදීමේ මුවාවෙන් විකිණ
Face to Face OnLocation
නව පරපුර තරුණ අධ්‍යක්ෂකවරයෙකු වන හර්ෂ උඩකන්දගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණය වන Face to Face ළඟදිම බලාපොරොත්තු වන්නේ.  

