කුඨ ලේඛන මගින් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරිමේ චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් විරවංස මහතාගේ බිරිය වන ශෂී විරවංස මහත්මියට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කැරුණු නඩුවට අදාල නඩු විභාගය මැයි 25 , 30 , 31 වැනි දා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (8) නියෝග කළේය.
පැමිණිලි පාර්ශවයේ තිදෙනෙකුට අද සිතාසි නිකුත් කිරිම ද සිදු කැරිණි.

