අපේ රටේ සංගීත ක්ෂේත්‍රයට දයාද වුණු වටිනාම සම්පතක් තමයි විශාරද නන්දා මාලිනිය. ඇය පහුගිය දිනවල ජපානයේ සංචාරයක නිරත වී තිබුණා. ඒ අතරතුරේදී සුන්දර ජපානයේ සකුරා මල් පිපිණු අපූරු තැනක සිට නන්දා මාලිනිය ‘‘සකුරා මල් පිපිලා“ ගීතයේ කොටසක් ගායනා කරද්දි ප්‍රවීන ලේඛක සමන්ත අතාවුදහෙට්ටි මහතා එය රූගත කරන්නටද සමත් වි තිබුණා.
නන්දා මාලිනිය ‘‘සකුරා මල් පිපිලා“ ගීතය සකුරා ගසක් යට සිට ගායනා කළ ආකාරය පහතින්...

