චිත්‍රපටය කතා කරන්නෙ ඉතා අඩුවෙන් කතා බහ කෙරුනු මාතෘකාවක් සම්බන්ධයෙන්. ඒ කර්මාන්ත කලාපයේ තරුණියන්ගේ ජීවිතවල සිදුවන වෙනස්වීමයි. සංක්‍රාන්තිය හරහා කෙරෙන කතා බහ යොමු කරන්නේ ඍජුව හොඳක් හෝ නරකක් වෙනුවෙන් වූ සංකල්පයක් වෙනුවෙන් නොව සරළ සිදුවීම් කිහිපයක් ඇසුරෙන් ඔබ තුළ කියැවීමක් තැබීම වෙනුවෙනි. මේ එහි අධ්‍යක්ෂිකාව වන සරසි නෙත්මිනිගේ අදහස්.
“මං මේක හැදුවෙ විශ්වවිද්‍යාලයේ ව්‍යාපෘතියක් වෙනුවෙනුයි. මේ කතාකරන්නෙ කටුනායක වෙළඳකලාපෙ තරුණියන්ගෙ ජීවිත වෙනස් වෙන විදිය ගැනයි. තරුණ සේවා සභාවේ සිනමැටික් හාවස්ට් කෙටි චිත්‍රපට හා වාර්තාමය චිත්‍රපට උළෙලේ කුසලතා සම්මානයක් දිනාගන්නටත් මෙම චිත්‍රපටයට හැකි වුනා."
රංගනය
- තාරිකා තත්සරනි
- කිත්මිනි ශානිකා
- අයේශා දමයන්ති
- දර්ශන ජයරත්න
- ෂෙහාන් ප්‍රනාන්දු
- චතුර්නි තත්සරා
- මහේෂ් සඳරුවන්
රචනය සහ අධ්‍යක්ෂණය
- සරසි නෙත්මිනි
කැමරාකරණය සහ සංස්කරණය
- ධනුක දුෂ්මන්ත්
කලා අධ්‍යක්ෂණය
- දර්ශන ජයරත්න
වේෂ නිරුපණය
- නිලක්ෂි කඩිගාව
නිෂ්පාදන කලමනාකරණය
- සී. විජිත්
නිෂ්පාදන සහය
- විනිත් වත්සල්
රචින්ත ජයවර්ධන

