2015 පෙබරවාරී මස 27 වැනිදා සිදුවු ප්රශ්ණගත බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තම
දියත
අල්ලස් ගත් දැව සංස්ථා නිලධාරියා අවුරුදු 10ක් හිරේට
දැව කඳන් ලබාදීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවට වරදකරු වු රාජ්‍ය දැව සංස
දිවුලපිටි පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්
අත්අඩංගුවේ සිටි සැකකරුවකු මිය යෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දිවුලපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලබන 1
නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවිහරණය සඳහාවූ ජාත්‍යන්තර ව්‍යාපාරයට
මෙවර නොබෙල් සාම ත්‍යාගය දිනාගැනීමට න්‍යෂ්ටික අවිහරණය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපාරය අද (6) සමත්විය.
හොරෙන් ඉතාලි ගොස් ආපසු එවූ ලාංකිකයාට ඇප
ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ඉතාලියට ගොස් ව්‍යාජ ඉතාලි හැඳුනුම්පතක් ළඟ තබා ගෙන සිටියදී ඉතාලි ගුවන්ත
හිටපු අගවිනිසුරුගේ පෙත්සමට එරෙහිව සුමන්තිරන්ගෙන් පෙත්සමක්
හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සම නිශ්ප්‍රභ කරන ලෙස ඉල්ලමින් ද්‍රව
හම්බන්තොට උද්ඝෝෂකයින් 26ක් අත්අඩංගුවට
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉන්දියාවට බදු දීමට එරෙහිව හම්බන්තොට විරෝධයට එක්ව සිටි 26 දෙනකු අත්අඩංගුවට ගත් බව ප
ගල්කිස්සේ සිද්ධියට කොස්තාපල් බාරවෙයි
මියන්මාර ජාතික සරණාගතයින් පිරිසක් රැඳී සිටි ගල්කිස්ස නිවස ඉදිරිපිට කලහාකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් පොලිසිය අ
නන්දා මාලිනියට දර්ශනසූරී උපාධිය
සිංහල සංගීත ක්ෂේත්රයට විශිෂ්ට සේවාවක් කළ ජනාධිපති සම්මාන ලාභී ප්‍රවීණ ගායිකා විශාරද නන්දා මාලිනී මහත්මියට අද(6)
හම්බන්තොට උද්ඝෝෂකයන්ට ජල ප්‍රහාර හා කඳුළු ගෑස්
මාගම්පුර වරාය හා මත්තල ගුවන්තොටුපොළ ඇතුළු රාජ්‍ය දේපළ විකිණීමට එරෙහිව අද(6) හම්බන්තොට දී ආරම්භ කළ විරෝධයට පොලිසි
මහින්ද නව ව්‍යවස්ථාවට නෙත් යොමයි
වත්මන් ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක
හම්බන්තොට පොලිසිය සීරුවෙන්
හම්බන්තොට දී අද(6) පැවැත්වීමට නියමිත විරෝධතාවය හේතුවෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් සූදානම් කර ඇත.
පරිසර හානියට එරෙහිවූවන්ට පහර දුන්නැයි දෙදෙනෙක් සැකපිට
මධ්‍යම අධිවේගී මාර්ගයට පස් කැපීමෙන් වන පරිසර හානියට එරෙහි වූ අලව්ව විල්ගමුවවත්තේ පිරිසකට පහර දුන් බව කියන දෙදෙන
ලංකාදීප පුවත පළ දරයි - අසරණ පවුලට සෙවණ සැදෙයි
“දරුවන් පහක කුසගිනි නිවන පංසලේ දානය“ මැයෙන් “ලංකාදීප වෙබ් පිටුවේ “ පුවත පළ දරමින් එම අසරණ පවුල වෙසෙන නිවසේ වහලය ස
තෙල් වැඩිකරන තීරණයක් නැතැයි ඇමැති කියයි
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙතෙක් තෙල් මිල වැඩි කිරීමට තීරණයක් ගෙන නැතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර
සැකකරු මිය යෑමේ සිද්ධියට අපරාධ ස්ථානාධිපති අත්අඩංගුවට
දිවුලපිටිය පොලිසියෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු මිය යෑම සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිප
කෝටි 9 ක ගජමුතු සමග අයෙක් අත්අඩංගුවට
රුපියල් කෝටි නවයකට අලෙවි කිරීමට ගෙන ආ ගජමුතු 8ක් සමග 39 හැවිරිදි පුද්ගලයෙක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධා
මාගම්පුර සේවක ගැටළුව ගැන දෙසතියකින් විසඳුම් ඉල්ලයි
හම්බන්තොට වරායේ සේවකයන්ට ඉදිරි දෙසතිය ඇතුළත පිළිගත හැකි සාධාරණ විසඳුමක් පිළිබඳ තීන්දුවකට පැමිණ තමන් වෙත දන්වන්
අවතැන්වූවන්ගේ සංඛ්‍යාව ඉහළට
ශ්‍රී ලංකාවේ දේශගුණ විපර්යාසයන් හේතුවෙන් අවතැන් වූවන් ගේ සංඛ්‍යාව වාර්ෂිකව ඉහළ යමින් පවතින බව පරිසර යුක්ති කේන
‘සුවපත් මනසක් සුවැති වැඩ බිමක්‘ ප්‍රදර්ශනයෙන්
ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යා ආයතනය ’’ සුවපත් මනසක් සුවැති වැඩ බිමක් ’’ මැයෙන් සංව
60ට වැඩි ජනගහනය 2037දී ඉහළට
ශ්‍රී ලංකාවේ අවුරුදු 60ට වැඩි ජනහනය 2037 දී සමස්ත ජනගහනයෙන් සියයට 22ක් දක්වා වැඩිවනු ඇතැයි එක්සත් ජාතීන්ගේ නවතම වාර්ත
කරාපිටිය රෝහලේ පල්දෝරු නලයක් යළි පුපුරයි
කරාපිටිය රෝහලේ හෘද හා උරස් ශල්‍ය ඒකකයේ පල්දෝරු පද්ධතියේ නලයක් අද (05) යළි පුපුරායාම හේතුවෙන් රෝහල් භූමියේ විශාල ප්
කැලණිය සරසවියේ සිසු ගැටුමක්
සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් කැලණිය සරසවියේ වෛද්‍ය පීඨය හැර සෙසු සියලුම පීඨ වසා දැමීමට තීරණය කර ත
අනධ්‍යයන සංගමයෙන් අධ්‍යාපන ඇමතිට ලිපියක්
ජාතික පාසලක වසර තුනකට වඩා සේවය කර ඇති ගුරුවරුන්ට සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයට ඔවුන්ගේ දරුවන් එම විදුහලට ඇතුළත් කර ග
දරුවා මහ මග දමාගිය සරසවි සිසුවියට ඇප
දින 12ක් වයසැති තම දරුවා මග දමා ගියැයි අධිකරණයට ඉදිරිපත් කළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවියක (22) රු
මැලේරියාව ගෙනයන නව මදුරුවෙක් මන්නාරමෙන්
‘ඇනෝපීලිස් ස්ටීවන්සායි’ නැමති නව මැලේරියා මදුරු විශේෂයක් මන්නාරමෙන් හා වවුනියාවෙන් හමු වීමත් සමග සෞඛ්‍ය බලධාර
අගමැති ජර්මනියට
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ සංචාරයක් සඳහා අද (05) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය.
වැටලීමට ගිය කොස්තාපල් ලොරියට යටකරයි
කල්අඩිය මීඔය ප්‍රදේශයේ නීති විරෝධී වැලි ජාවාරමක් වැටලීමට ගිය විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයකු අද (05) අලුයම වැලි
ශිෂ්‍යත්ව කඩයිම් ලකුණ 164 යි
මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව මීගමුව හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ එඩ්ලිව් කේ දිනුක ක්‍රිෂාන් කුමාර් ලකු
ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි
පසුගිය අගෝස්තු මාසයේ පැවැති 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද(4) පස්වරුවේ නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවස

