(ටී.කේ.ජී.කපිල )
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ සංචාරයක් සඳහා අද (05) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය.
කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. - 669 දරන යානයෙන් පිටත්ව ගිය අග්‍රාමාත්‍යවරයා සමග පස් දෙනකුගෙන් යුත් දූත පිරිසක් එක්ව සිටියහ.