පසුගිය අගෝස්තු මාසයේ පැවැති 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද(4) පස්වරුවේ නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මේ වනවිට www.doenets.lk යන විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ඔස්සේ ප්‍රතිඵල ලබාගත හැකිය.
මෙවර විභාගය සඳහා සිසුහු 3,50,462ක් පෙනී සිටියහ.

