කැලණිය සරසවියේ සිසු ගැටුමක්


සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් කැලණිය සරසවියේ වෛද්‍ය පීඨය හැර සෙසු සියලුම පීඨ වසා දැමීමට තීරණය කර තිබේ. පැවැත්වීමට නියමිතව තිබූ වෛද්‍ය ප්‍රදර්ශනය අවලංගු කර ඇත.