පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ නවක වධයට එරෙහි සිසු පිරිසකට විශ්ව විද්‍යාල කළමනාකරණ පීඨයේ නවක වධයට පක
එසැණ පුවත්
කෝටි 7ක රන් රඳවාගත් ව්‍යාපාරිකයාට ඇප නෑ
අනුරාධපුර නගරයේ ප්‍රධාන පෙළේ පෞද්ගලික මූල්‍ය ආයතනයක් කොල්ලකා රුපියල් කෝටි 7ක් පමණ වටිනා රන් භාණ්ඩ පැහැර ගැනීම
දෙහිඅත්තකණ්ඩිය ශ්‍රිලනිප පෙත්සම විසිවෙයි
දෙහිඅත්තකණ්කඩිය ප්‍රාදේශිය සභාව සඳහා ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව පව
ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරයෙක් අභියාචනාධිකරණයට සභාපතිවරයෙක්
උසස්වීම් ලැබු විනිසුරුවරුන් දෙදෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ සිය තනතුරුවල අද (15) පෙරවරුවේ දිවු
නාමල් ඇතුළු 6 කට එරෙහි නඩුව පෙබරවාරියේ
මුදල් විශුද්ධිකරණ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 6 කට එරෙහිව පවරා ඇති නඩුව පෙබරවාරි 6 වැ
ඇමැති අමරවීර ගේන්න ගුවන් හමුදා යානයක්
යාපනයට ගිය අමාත්‍ය මහින්ද අමරවීර මහතාට යළි කොළඹ පැමිණීම සඳහා ගුවන් හමුදා යානයක් ලබා දී තිබේ.
කන්ටේනරයක් දක්ෂිණ අධීවේගයේ මැද වැට කඩාගෙන යයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාවේ සිට ගාල්ල දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් කිලෝ මීටර 12-13 අතර දී අද (15) අලුයම මාර්ගය මැද ඇ
නියෝජ්‍ය ඇමැතිනි ශ්‍රියානි අනතුරකින් රෝහලේ
නියෝජ්‍ය අමාත්‍යවරියක් වන ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ගමන් කරමින් සිටි බෙන්ස් රිය කොළඹ නුවර මාර්ගයේ තඹුත්ත
ආණ්ඩුවේ රැස්වීම්වලට ලංගම බස්වලින් සෙනඟ : මැකෝට පැමිණිලි
ආණ්ඩුවේ දේශපාලන රැස්වීම්වලට පාක්ෂිකයන් ප්‍රවාහනය කිරීම සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ යොදාගෙන ඇති බවට
ගිය ආණ්ඩුවේ බැඳුම්කර මල්ලත් ලෙහයි
මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේදී සිදුවූ බැඳුම්කර නිකුත්කිරීම් සම්බන්ධයෙන්ද වෝහාරික විගණනයක් (නැවත සොයා බැලීමක්) සිද
ජනපති ධුර කාලය අවුරුදු පහයි
වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5 න් පසුව හමාරවිය යුතු බව තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු
බැඳුම්කර වාර්තාවේ පිටපතක් අල්ලස් කොමිසමට
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාවේ පිටපතක් ජනාධිපති
ලක්ෂ 25ක මත් පෙති සමඟ දෙදෙනකු සැකපිට
ඉන්දියාවේ සිට රුපියල් ලක්ෂ 25 ක් පමණ වටිනා මත් පෙති , ගබ්සා පෙති සහ මත් කුඩු ඩප්පි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාව
මංගලගේ චක්‍රලේඛය නවත්වන්න ජනපතිගෙන් උපදෙස්
මත්පැන් අලෙවිසැල් පෙ.ව 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබීමටත් කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට පනවා තිබූ තහනම ඉව
ශ්‍රී ලංකා - චීන මිත්‍රත්වය ඉන්දීය හමුදා ලොක්කාට විසවෙයි
ශ්‍රී ලංකාව වැනි රටවල් චීනය හා සම්බන්ධවීම ඉතා හොඳ තත්ත්වයක් නොවන බව ඉන්දීය යුද හමුදා ප්‍රධානී බිපින් රාවට් ප්‍රක
වැරදි පණිවුඩයකින් හවායි වැසියෝ කැලඹෙති
ඇමරිකාවේ හවායි දූපත් වෙත වැරදීමකින් ලැබුණු මිසයිල අනතුරු ඇඟවීමේ පණිවුඩයක් හේතුවෙන් බොහෝදෙනා දැඩිලෙස කලබල වූ බව
රාජ්‍ය නායකයෝ දෙදෙනෙක් ලබන සතියේ දිවයිනට
මෙරට නිල සංචාරයන් සඳහා විදෙස් රාජ්‍ය නායකයින් දෙදෙනෙකු ලබන සතියේදී දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමා
කරන්දෙනියෙන් කොටි පුල්ලි මතුවෙයි
කරන්දෙණියේ මඩකුඹුර ප්‍රදේශයේ නිවසක තිබී විදේශීය හා මෙරට නිෂ්පාදිත තුවක්කු හතරක් සහ අත්බෝම්බයක් ද ඇතුළු අවි ආයු
ලක් ධීවරයෝ අට දෙනා යළි රිමාන්ඩ්
සීෂෙල්ස් මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී ධීවර කටයුතු වල නිරතව සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ ලාංකික ධීවරයින් අට
තිස්සමහාරාමයේදී අපයෝජනයට ලක්වූ දැරිය මිය යයි
තිස්සමහාරාම ප්‍රදේශයේදී තරුණයන් තිදෙනෙකු විසින් අපයෝජනය කළ බව කියන දැරිය (14) හම්බන්තොට මහ රෝහලේ දැඩි සත්කාර ඒකක
ජවිපෙ මන්ත්‍රීට නඩු දමන බව ඌව මහ ඇමැති කියයි
ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සහ ජවිපෙ ගුරු සංගම් නියෝජිතයන් දෙදෙනකුගෙන
කොකේන් ටොන් එකක් විනාශ කෙරේ
ශ්‍රී ලංකාවේදී මෙතෙක් සොයා ගන්නා ලද විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන ‘කොකේන්’ නමැති මත්ද්‍රව්‍ය ටොන් එකකට ආසන්න ප්
සෙල්ලන්කන්දල් ඇතා වැට පැන මහපාරේ
පුත්තලම සෙල්ලන්කන්දල් වනරක්ෂිතයේ ඇතා අද (14 වැනිදා) පෙරවරුවේදී පුත්තලම-අනුරාධපුර මාර්ගයේ 4 කණුව ප්‍රදේශයේ දී විදු
තෛපොන්ගල් සැමරුම මරණ දෙකකින් කෙළවර වෙයි
වව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේදී අද (14) අලුයම සිදු වූ මෝටර් රථ අනතුරකින් තරුණයන් දෙදෙනෙක් මිය ගොස් තවත් දෙදෙනෙකු
මහීපාල හේරත් මහින්දට එකතුවෙයි
සබරගමුවේ හිටපු මහා ඇමැති මහීපාල හේරත් මහතා කැගල්ලේ නිදහස් මාවතේ පැවැත්වෙන පොදු ජන පෙරමුණු වේදිකාවට මීට සුළු වේල
අනුරාධපුර රෝහලේ දී මළ සිරුරු දෙකක් මාරු වේ
අනුරාධපුර රෝහලේ දී හා තම්මැන්නාව රෝහලේ දී මියගිය 63 හැවිරිදි හා 90 හැවිරිදි ගොවියන් දෙදෙනකුගේ සිරුරු මාරු වී නිවෙස
ආදිවාසියෝත් මැතිවරණ පොර පිටියට
මෙවර පවත්වන පළාත් පාලන මැතිවරණය සදහා මයියංගනය දඹාන ආදිවාසී ජනතාව වෙනුවෙන් හේනානිගල ආදිවාසී පරපුරේ තරුණියක් තර
සිරකරුවා දිවිනසා ගැනීමෙන් පොලිස් පරීක්ෂකට මාරුවක්
ගංජා ග්‍රෑම් 50 ක් සමග අත්අඩංගුවට ගෙන සිටි තරුණයකු පොලිස් සිරමැදියේ ගෙල වැලලාගෙන මියාමේ සිද්ධියක් මුල්කරගෙන පිට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඩිෆෙන්ඩර් රියක් පෙරළෙයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් කිලෝ මීටර 43 ආසන්නයේ දී ම
බස්නාහිර මුහුද රළු වෙයි
දිවයිනට බස්නාහිර දෙසින් මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් පුත්තලම සිට කොළඹ හරහා බලප

