දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඩිෆෙන්ඩර් රියක් පෙරළෙයි


(සිරංගිකා ලොකුකරවිට)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් කිලෝ මීටර 43 ආසන්නයේ දී මාර්ගය හරහා පෙරැළී යාමෙන් අධිවේගී මාර්ගයේ වාහන ධාවනයට බාධා පැමිණ ඇතැයි අධිවේගී මාර්යග පොලිසිය කියයි.