(ඉන්දිකා රාමනායක)
ගංජා ග්‍රෑම් 50 ක් සමග අත්අඩංගුවට ගෙන සිටි තරුණයකු පොලිස් සිරමැදියේ ගෙල වැලලාගෙන මියාමේ සිද්ධියක් මුල්කරගෙන පිටකොටුවට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නලින් ජයසුන්දර මහතා වහාම ක්‍රියාත්මත වන පරිදි මඩකලපුවට මාරු කර ඇත.
ඉකුත් 11 දින අලුයම සිදු වු සිද්ධිය සම්බන්ධයෙන් දැනට පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනෙක් ගේ වැඩ තහනම් කර ඇත.

