පාර්ලිමේන්තු සංකිර්ණය පිටුපස ලඳු කැලයේ කොළ දිවි රංචුවක් මේ දිනවල නිතර සැරිසරන බව වාර්තා වේ.
එසැණ පුවත්
තිරිඟු පිටි මිල නගී
තිරිඟු පිටි කිලෝ එකක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට ප්‍රීමා සමාගම පියවර ගෙන තිබේ. අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට මෙම මිල ඉ
ඒකාබද්ධයේ උද්ඝෝෂණය පවත්වන ස්ථානය 4 වැනිදා ප්‍රකාශයට
ආණ්ඩුවට එරෙහිව ලබන 5 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය පවත්වන ස්ථානය 4 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට ඒකාබද්
පාර්ලිමේන්තුවට පුටු 232ක් අලුතින් ගන්න යෝජනාවක්
පාර්ලිමේන්තු සභා ගර්භය සඳහා පුටු 232ක් අලුතින් මිලදී ගැනීමට යෝජනාවක් ඉදිරිපත්වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග ස
සේරුවිල පුදබිම නව සැලසුම් අනුව දියුණු කරන බව අගමැති කියයි
සේරුවිල පුදබිමේ පෞරාණික අගය ආරක්ෂා කර ගනිමින් නව සැලසුම් අනුව දියුණු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත
රට රැකියා දෙනවායැයි කියා සල්ලි ගත් අයෙක් අත්අඩංගුවට
විදෙස් රැකියාවන් ලබාදෙන බව පවසා කාන්තාවන් විශාල පිරිසක් රවටා මුදල් වංචා කළ පුද්ගලයකු පොලිසියට ලැබුණු තොරතුරක්
ඉන්දීය රුපියල කඩා වැටේ
ආසියානු කලාපයේ සියලු මුදල් ඒකක පහත වැටෙද්දි ඊට සමගාමීව ඉන්දීය රුපියල ද වාර්තාගත අයුරින් අද (31) නැවත වරක් පහත වැටිණ
රාජ්‍ය දේපළට හානි කළැයි හිමිවරු සිව්දෙනෙක් අත්අඩංගුවට ගන්න නියෝග
ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණයක් අතුරතුර රාජ්‍ය දේපළවලට හානි කළැයි කියන සිද්ධියකට අදාළව භික්ෂූන් වහන්සේ සිව් නමක
මැණික් වලින් වතුර පෙරණ ෆිල්ටරයක්
ජලයේ බැර ලෝහ ඉවත් කිරීම සඳහා මැනික් ගල් යොදා ගනිමින් ජල පෙරණයක් නිපදවීමට ශ්‍රී ලාංකික මැණික් විද්‍යාඥයෙක් සමත්
නැ’හිර මුස්ලිම් දේශපාලකයින් සතුව ආයුධ ඇතැයි කියන චෝදනා ගැන පරීක්ෂණයක් ඉල්ලයි
නැගෙනහිර පළාතේ මුස්ලිම් දේශපාලඥයින් සතුව අවි ආයුධ ඇති බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් කඩිනම්, පුළුල් පරීක්‍ෂණයක් ප
යුද අපරාධ සිදු වු බව පිළිගන්නා ලොව එකම ඇමැතිවරයා ලංකාවේ විදේශ ඇමැතිවරයායි
යුද අපරාධ සිදු වූ බව පිළිගන්නා විදේශ ඇමැතිවරයෙක් ලොවෙහි සිටී නම් ඒ ශ්‍රී ලංකාවේ විදේශ ඇමැතිවරයා පමණක් යැයි ගෝලීය
කොළොන්නාව ගබඩාවේ දැවි තෙල් අතුරුදන්වීම ගැන පරික්ෂණයක්
කොළොන්නාව තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම් පරිශ්‍රයේ (සී.පී.එස්.ටී.එල්) තිබූ රුපියල් දසලක්ෂ පනස්දහසක් වටිනා දැවි තෙල්
ආණ්ඩු විරෝධි රැළියට එන්නැයි ගෝඨාගෙන් නිවේදනයක්
අරාජික දේශපාලන තත්ත්වය ඉදිරියට ගෙන යාමට ඉඩදී රටේ අනාගතය විනාශ වන අයුරු බලාසිටීමට නොහැකි බැවින් දේශපේ‍්‍රමී බලව
ඥානසාර හිමිගේ ඇපෑල ඉල්ලීම ඉවත දමයි
අධිකරණයට අපහාස කිරීමෙ චෝදනාවට වරදකරු වෙමින් වසර හයක සිරදඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙස ඉ
‘මෑන් පවර්‘උද්ඝෝෂණයෙන් ගුවන්තොටුපොළ කටයුතු අඩාලයි
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාගෝ අංශයේ සේවය කරන ‘මෑන් පවර්‘ සේවකයින් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සේවයෙන් ඉවත්
‘ ප්‍රමාද නොකර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි‘
සීමා නිර්ණයේ අඩුපාඩු හඳුනාගෙන අලුත් ක්‍රමයට පළාත් සභා මැතිවරණය ප්‍රමාද නොකර පැවැත්විය යුතු යැයි රජයට යෝජනා කරන
ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ ශ්‍රී ලාංකිකයෙක් ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට
ඕස්ට්‍රේලියාව තුළ ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ වී ඇතැයි කියන චෝදනා යටතේ එරට සිඩ්නි නගරයේදී ශ්‍රී ලාංකික තරුණයෙක
අද සිට ගොවියකුගෙන් වී කිලෝ 3000 ක් මිලට ගැනීමේ තීරණයක්
වී අලෙවි මණ්ඩලය මගින් අද (31) සිට ගොවියකුගෙන් වී කිලෝග්‍රෑම් 3000 ක් මිලදී ගැනීමට තිරණය කළ බව කෘෂිකාර්ම සංවර්ධන අමාත්
කත ඝාතනය කළ යතුරුපැදිකරු අත්අඩංගුවට
සිය සැමියා ඝාතනය කිරීමේ සිද්ධියට සැකකාරියක වූ කාන්තාවක් අධිකරණ කටයුතු සඳහා ගොස් නැවත පැමිණෙමින් සිටියදී කඩවත ර
කෝටි 15 ක රන් සමඟ ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට
රුපියල් කෝටි 15 කට වඩා අධික වටිනාකමකින් යූත් රත්තරන් කිලෝ ග්‍රෑම් 20 ක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ඉන්දීය
‘ඌරු ජුවාගේ’ ගෝලයන් දෙදෙනකු අත්අඩංගුවට
මිනීමැරුම් කප්පම් ගැනීම් ගණනාවකට සම්බන්ධ පාතාල සාමාජික ‘ඌරු ජුවා’ නමැත්තාගේ ගෝලයන් දෙදෙනෙකු රුපියල් එක් ලක්ෂ ප
යුද අපරාධ විභාගයට උතුරු සභාව විශේෂ අධිකරණයක් ඉල්ලයි
ශ්‍රී ලංකාවේ සිදුවීයැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් පිළිබඳ නඩු විභාග කිරීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධික
එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ එයි
විදේශීය ණය සහ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත ජුවාන් පැබ්ලෝ බොලොස්කි මහතා නිල සංචා
කාබනික පොහොර නොමිලේ ලබා දීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ
කාබනික ගොවිතැනෙහි නිරතවන ගොවීන් සඳහා කාබනික පොහොර නොමිලයේ ලබාදීම සඳහා වන චක්‍රලේඛය කෘෂිකර්ම ආමත්‍යංශය විසින්
මන්නාරම් සමුහ මිනිස් වළෙන් කුඩා ළමයින්ගේ සිරුරු 12 ක් හමුවෙයි
මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනීවළ අදාළ සමූහ මිනිවලේ සිදු කරන ලද කැනීම් තුළින් ඊය
පෝරකයට නියමවී සිටින ‘සර්පයා’ හිරේ ඉඳන් මුහුණු පොතෙන් රට පුරා කතා කරලා
ත්‍රිපුද්ගල ඝාතනයකට මරණ දඬුවම නියමවී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින පුද්ගලයකුගේ මුහුණුපොත(Face Book) යාවත්කාලීන වන්න
මැති ඇමැතිවරුන් 20ක් විදේශ සංචාරවල
මැති ඇමැතිවරුන් 20කට ආසන්න පිරිසක් මේ දිනවල විදේශ සංචාරවල යෙදී සිටිතියි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
රුපියල තවත් පහළට
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දිනෙන් දින පහළ යමින් තිබෙන ශ්‍රී ලංකා රුපියල වාර්තාගත අයුරින් අද (30) තවදුරටත
ලංගම සේවකයින්ට වැටුප් වර්ධකයක්
ලංගම සේවකයින්ට වැටුප් වර්ධකයක් ලබාදීමට ප්‍රවාහන ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා තීරණය කර ඇත.
ජනපති - අගමැති මෝදි හමුවෙයි
බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වීම සඳහා නේපාලයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන

