ආණ්ඩු විරෝධි රැළියට එන්නැයි ගෝඨාගෙන් නිවේදනයක්


නාලක සංජිව දහනායක

 

අරාජික දේශපාලන තත්ත්වය ඉදිරියට ගෙන යාමට ඉඩදී රටේ අනාගතය විනාශ වන අයුරු බලාසිටීමට නොහැකි බැවින් දේශපේ‍්‍රමී බලවේග විසින් ලබන 5 වැනි දා සංවිධානය කරන ජනබලය කොළඹට ආණ්ඩු විරෝධී රැළියට එක්වන්නැයි සියලූ වෘත්තිකයන්ගේ හා බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටින බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

හිටපු අරක්‍ෂක ලේකම්වරයාගේ අත්සනින් අද (31) නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.