සුජිත් හේවාජුලිගේ
ආණ්ඩුවට එරෙහිව ලබන 5 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය පවත්වන ස්ථානය 4 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.
ඒකාබද්ධ විපක්ෂයේ මෙම උද්ඝෝෂණය හා සත්‍යග්‍රහය පැවැත්වෙන්නේ ආණ්ඩුව පලවා හරින ජන බලය කොළඹට යන තේමාව යටතේය.

