සීගීරිය නැරඹීට ගිය මස්කෙළි සිසුන් පිරිසක් සිංහ පාදයේ අකුරු ලියා වනසා ඇතැයි පුරා විද්‍යා නිලධරයෝ කියති. සිකු
එසැණ පුවත්
බ්‍රිතාන්‍ය වැසියාගේ බාහුවේ බුදුරුවක පච්චයක්
බාහුවේ බුදු හිමියන්ගේ පච්චයක් කොටාගෙන ලංඩන් සිට පැමිණි බ්‍රිරිතාන්‍ය ජාතිකයකු කටුනායකදී ආපසු හරවා යැවි
පුරාවිදු කමිසුරුගේ පපුව දැවේ
සීගිරි සිංහ පාදය කුරුටුගෑම ඉතිහාසයේ වූ මහා විනාශයක් බව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක
බෑග් හැඩලයෙන් ලක්ෂ පනස් හයක් එළියට
රුපියල් ලක්ෂ පනස් හයක් වටිනා රන් මුදු 05 ක් සහ රන්පටි 78 රැගෙන ඉන්දියාවේ චෙන්නායි බලා යාමට පැමිණි ශ්‍රී ලා
ඔත්තු දුන්නැයි කාන්තාවෝ තුනක් අල්ලති
එක්සත් ජාතීන්ගේ සරණාගත භාවය ඉල්ලා එය ලැබී නොතිබියදීත් මෙරට අනවසරයෙන් රැඳී සිටි මාධ්‍යවේදීනියක් ඇතුලු පාකි
හෝමාගමටත් උඩින් කෑලි වැටේ
හෝමාගම දියගම පුවක්ගහවිල මාර්ගයට උල්කාෂ්මයක් බවට සැකකරන ඝන වස්තු දෙකක් වැටුණු බව ප්‍රදේශවාසීහු කියති. එම කැබලි
කෝට්ටේ ශා. තෝමස් කිසිවකු නොදැවී 39 යි
ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල සහ කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල අතර මුවර්ස් ක්‍රීඩාංගණයේදී අද (15) ආරම්භ වූ 36 වැනි ‘ක
ශාන්ත පීතර විදුහලට 50-12 ක පහසු ජයක්
අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ රත්මලාන ගුවන් හමුදා
ශාන්ත ජෝශප් විදුහල් ක්‍රීඩකයෝ 27-21 කින් කිංග්ස්වුඞ් පරදවති
මරදාන ශාන්ත ජෝශප් විදුහල සහ මහනුවර කිංග්ස්වුඞ් විදුහල අතර ලොන්ඩන් පෙදෙස සී. ආර්. පිටියේදී අද (15) පැවැති වයස 20 න් පහ
විද්‍යා විද්‍යාලය 36-19 කින් කොළඹ රාජකීය පරදවයි
අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලිය ආරම්භ කරමින් අද (15) කොළඹ රාජකීය විදුහල් රග්බි පිට
ඉතිරිටික සපුරන්න ලංකාව කල් ඉල්ලයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත්කළ විශ්වකාලීන සමාලෝචන වාර්තාව බෙදීමකින් තොරව සම්මතවිය. ශ්‍රී ල
ආණ්ඩුව බඩු මිල වැඩි කරන සූත්‍රය රනිල් කියයි
බොදුබල සංවිධානයට එක් පැත්තකින් ද උලමාවරුනට තව පැත්තකින් ද උදව් කරන රජය ඒ අස්සේ බඩු මිල වැඩි කරතියි විපක්ෂ නායක ර
සිසුහු තිදෙනෙක් අත්අඩංගුවට ගනිති
සීගිරිය සිංහපාදයේ තම නම් ගම් කුරුටු ගෑ බව කියන සිසුන් තිදෙනෙක් පොලිසිය විසින් සැකපිට අත්අංගුවට ගනු ලැබූහ. මාධ්&zw
සීගිරිය ආයෙත් කුරුටුගායි
මස්කෙළියෙන් පැමිණි සිසුන් පිරිසක් සීගිරිය සිංහපාදයේ තම නම් ගම් කුරුටු ගා ඇතැයි ද මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආරක
නියපොතු ගලවා ඇසුත් ගලවන්න හදයි
මාස කිහිපයකට පෙර නුසුදුසු විවාහයක් කර ගත්තැයි කාර්මිකයකු පැහර ගෙන පැය හයක් පුරා කුරුණෑගල තෙලියගොන්නේ නිවසක රඳ
සබරගමු සිසුහු වීදි බසිති
ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට විරෝධය පළකරමින් සබරගමු සරසවි සිසුහු ප්‍රධාන මාර්ගයේ පඹහින්න හන්දියේ අද පස්වරු දෙ
පනස් නවයක් ඉහළ උසාවියට
පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති පනත් කෙටුම්පත් නවයක ඇතැම් වගන්තීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ප
වෙරෝනා ළමා වැඩ සටහන ඉරිදා
ජීවිත සාර්ථකත්වය පිළිබඳව කෙරෙන බෞද්ධ මනෝ විදයාත්මක ළමා වැඩ සටහනක් 17 වෙනිදා උදෑසන 9 සිට සවස 5.30 තෙක් වෙරෝනා වීයා ව
‘‘දැන් ලංකාව හොඳයි’’
යාපනය පලාලියේ සිට ආ ඉතාලි ලාංකිකයකු ශ්‍රී ලංකා ජනපතිට ලිපියන් යවමින් එරට ශ්‍රී ලංකා තානපති සේවය එහි සිටින ලාං
දැන් මහා යුද්දේ
වවුනියා කුඩාකච්චකොඩියේ ගොවීන් සාර්ථක මාළු මිරිස් අස්වැන්න ලබා ඇති බව වවුනියාව දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිස
කොටි කෙරුම් කටුගෙයක් අරන්තලාවේ
කොටි සැහැසිකම් දැක්වෙන කටුගෙයක් අම්පාර අරන්තලාවේ ඉදි කැරේ. 1987 ජුනි දෙවැනි දා කොටි ත්‍රස්තවාදින් විසින්
1987 ජුනි දෙවැනි දා කොටි ත්‍රස්තවාදින් විසින් අරන්තලාවේදි හැගොඩ ඉන්ද්‍රසාර නාහිමි ඇතුළු භික්ෂූන් 31 නමක මර
රජීව්ගෙන් සිංහල පොප් ගී
ක්ලැරන්ස් විජේවර්ධන නැමැති අසහාය තරුව නිවී ගිය පසු ඔහුගේ ගී ගැයීමට බොහෝ දෙනා කරළියට පිවිසියහ. නමුත් ඒ සියලූ දෙන
ඇසිඩ් ගැසීයැයි වෙදාත් යළි රිමාන්ඩ්
උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස් කුමාර අල්විස් මහතාට ඇසිඩ් ගැසී යැයි කියන ආයුර්වේද වෛද්‍යවරයා ඇතුළු තිදෙනා
පානදුර රාජකීය පළමු ඉනිම 256 යි
පානදුර රාජකීය විදුහල සහ ශාන්ත ජෝන් විදුහල අතර පානදුර නගර සභා ක්‍රීඩාංගණයේදී අද (15) ආරම්භ වූ 21 වැනි ‘හරිත සටන&rsquo
සබරගමුවේ ශිෂ්‍ය සංගම්වලට තහංචියක්
සබරගමු විශ්ව විද්‍යාලයේ සියලු ශිෂ්‍ය සංගම් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් අත්හිටුවන ලැදැයි වාර්තාවේයි.
ගයි අනුස්මරණ කි‍්‍රකට් තරගය 17 දා
පිතිකරුවෙකු ලෙසත්, කඩුලූ රකින්නෙකු ලෙසත් 80 දශකය සමයේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ, පසුගිය දිනක සිය දිවිය
මරුවා කුප්පි ලාම්පුවෙන් එයි
කලකට පෙරවසා දැමුණු වැල්ලවත්ත පෙහ කම්හලේ විගණන නිලධාරයකු (79) පොල්ගස්ඕවිට වෙනිවැල්පොළ නිවසේ දී පිළිස්සී මියගොස්
ජේලර් ජේලර්ගේ බැංකු සල්ලි හොරෙන් අදී
සිරකරුවකු ලවා මොනරගල බන්ධනාගාරයේ නියාමකවරයකුගේ ටෙලර් කාඞ් පතකින් රුපියල් හතළිස් දහසක් ගත් තවත් නියාමකවරයෙක්
මත්තල ගුවනට අහාර සූදානම්
හම්බන්තොට මත්තල ඉදිවූ රාජපක්ෂ ජ්‍යාත්‍යන්තර ගුවන්තොටුපල විවෘත කිරීමට ඇත්තේ තවත් දින 03කි. ගුවන්යානාවන්ට ආහ

