එක්සත් ජාතීන්ගේ සරණාගත භාවය ඉල්ලා එය ලැබී නොතිබියදීත් මෙරට අනවසරයෙන් රැඳී සිටි මාධ්‍යවේදීනියක් ඇතුලු පාකිස්තාන ජාතික කාන්තාවෝ තිදෙනෙක් දෙහිවල අතපත්තු පාරේ නිවෙසක රැඳී සිටියදී දෙහිවල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් මෙරට රැඳිසිටිමින් පාකිස්තාන හා ශ්‍රී ලංකා රජයට විරුද්ධව නොයෙක් අසත්‍ය තොරතුරු විදෙස් රටවල සංවිධාන වලට ලබාදෙන බවට සැකකරන බව පොලිසිය කියයි.
ඔත්තු දුන්නැයි කාන්තාවෝ තුනක් අල්ලති
Recommended Articles