මාතර අකුරැස්සේ එජාප මන්ත්‍රීවරයෙකු වන දයානන්ද වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත විය. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට
එසැණ පුවත්
ගනු දෙනුව ලක්ෂ අසූවයි
මිළ අධික සුවඳ විලවුන් සෑදීමට ගන්නා වල්ලා පට්ටා දුම්මල කිලෝවක් ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වතාවට වෙන්නප්පුව කොස් වත
නාන කාමරයට එබුණු මිනිහාගේ සිරුර කැලෑවක
පොලිස් කතක කට උත්තරය ලියා ගනිද්දී ඔක්කාරය හැදී ඇතැයි පවසමින් වැසිකිලියට යන මුවාවෙන් පලා ගිය පුද්ගලකුගේ සිරුරක
වස්ගමුවේ තවත් කංසා හේනක්
වස්ගමුව ජාතික වනෝද්‍යානයේ කංසා අක්කර දෙකක් වැවූ බව කියන බුත්තල ප්‍රදේශයේ තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව ප
පඬි රුවනක් අපවත් වෙයි
පඬිවරයෙකු ගත් කතුවරයෙකු හා සුප්‍රසිද්ධ ධර්ම දේශකයානන් වහන්සේ කෙනෙකු වු හාරිස්පත්තුවේ ආරියවංශාලංකාර (74) හිමිය
ගිරිඋල්ල ඕ.අයි.සී ගෙත් වැඩ තහනම්
අත් අඩංගුවට ගත් ඒ. ආරියසේන නම් තරුණයෙකු දින 38 ක් අත් අඩංගුවේ රදවාගත් බව කියන ගිරිඋල්ල පොලිසියේ පස් දෙනෙකුගේ වැඩ ත
යානය සෙවිම මගීන්ගේ දිවි බේරාගැනිමේ මෙහෙයුමක් වෙයි ?
අතුරුදන් වූ යානය සොයන ඕස්ට්‍රේලියා බලධාරීන් පවසන්නේ දැන් තමන් සිදුකරමින් තිබෙන මෙහෙයුම යානයේ සිටි මගීන් ගලවා
ඉන්දියාවේ ඉල්ලීමට නීතීය හරස් වේ
තමිල්නාඩු ධිවරයන් 74 දෙනා අධීකරණය හමුවට පමුණුවා ඇති හෙයින් නිතියට පිටින් නිදහස් කළ නොහැකි බව ධීවර ඇ
ජය ලලිතා රාජිතට කොන්දේසි දමයි
නාවික හමුදාව විසින් ඉකුත් 19 වැනි දින අත්අඩංගුවට ගැනුණ තමිල්නාඩු ඉන්දීය ධීවරයන් 74 දෙනා නිදහස් කරන්නේ නම් පමණ
පීසීට ඡන්ද වරය ලැබේ
අධිවේගී මාර්ගයේ කහතුඩුව පොලිස් මුරපොළේ කොස්තාපල්වරයකුට ලැබුණු තැපැල් ඡන්ද පත්‍රිකාව ඇතුළත් ලිපිය විවෘත කර
සැඩ සුළගින් මතුගමට ඉංගිරියට හානි
ඉංගිරිය හා මතුගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හයක බ්‍රහස්පතින්දා (20) සවස හමා ගිය චණ්ඩ මාරුතයෙන් නිවාස දෙකකට තද බ
වල්ලපට්ටෙන් ගුරු දෙන්නාත් පට්ට ගැහේ
වල්ලපට්ටා කිලෝ දෙකක් සමඟ ගුරුවරුන් දෙදනකු හා තවත් පුද්ගලයින් දෙදෙනකු රත්තොට වේරගමදී අත්අඩංගුවට ගත් බව මාතලේ ප
රන්මැණිකා වසර 39 කට පසු බෝගම්බර
අනුරාධපුර සාලියපුර ඉපැදී නම ගිය අපරාධකරුවකු වී සිරෙන් ද කිහිපවරක් පැන ගිය ඩී ජේ සිරිපාල හෙවත් ‘මරු සිරා’ 1975
මෙල්බන් අගරදගුරු යාපනයේ
එතෙර සිටින ඇතැම් දෙමළ කණ්ඩායම් හා ඔවුන්ගේ දේශිය නියෝජිතයන් අතර පවත්නා නීතී විරෝධි මුල්‍ය ගනුදෙනු උතුරේ සාමය
ජිනීවා සමුළුව පෙනි පෙනී බේගල් ඇද බාලා
ඉතාලි රාජ්‍ය රුපවාහිනි නාළිකාවක් වන රායි ස්ටෝරියා බදදා රාත්‍රියේ ප්‍රචාරය කළ ශ්‍රි ලංකාව පිළිබද වර්තාමය වැ
වයස 182:බෙල්ල පිරිමදිනවා නම් ඒ ඇති
වසර 182ක් ජිවත්වන ඉබ්බෙක් එංගලන්තයේ ශාන්ත හෙලේනා දුපතේ සිටීයි. එම දුපතේ ආණ්ඩුකාර නිල නිවසට අයත් උද්‍යානය
සේරුවිල සෑයේ අනවසර කැණීම් නවත්වයි
පුරා විද්‍යා රක්ෂිතයක් හා පුජා නගරයක් වන ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරයේ ඉපැරණි චෛත්‍ය වටා අනවසර කැණිම
හුසේන් මොහොමඩ් සෞදියට:වඩිවේල් කෙන්යාවට
සෞදි අරාබියේ නව තානාපති ලෙස කොළඹ හිටපු පුරපතිවරයකු වන මොහොමඩ් හුසේන් මොහොමඩ් මහතා නම් කැර ඇති බව ස
ඡන්ද නීතී එළිපිටම කඩන බව කැෆේ කියයි
ලබන 29 වැනිදාට නියමිත බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දයේ ප්රචණ්ඩ ක්‍රියා වේගයෙන් ඉහළ යතියි කැෆේ සංවිධානය කියය
මිනිපිරියගෙන් පොලිස් සීයාට උපහාර
මාවනැල්ල උතුවන්කන්දේදී සරදියල් අත්අඩංගුවට ගැනීමට යද්දී ඔහුගේ ගෝලයකු වන මම්මලේ අතින් 1864 මාර්තු 21 වැනිදා වෙඩි කා
අද කාලගුණය (මාර්තු 21)
නැගෙනහිර සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වළාකුළින් බර අහසක් පවතින අතර විටින් විට වැසි ඇති වේ.අපරභ
ඉතාලි සිටියත් බුදු දහමට හැඩ ගැසෙති
ඉතාලියේ කොමෝ නගරයේ සිරි සිදුහත් දහම් පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය හා ත්‍යාග ප්‍රධානෝත්සවය පසුගිය දා පැවැත්ව
මීදුම උඩරට වෙලා ගනී
මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට අද (20) පස්වරුවේ තරමක වැසි ලැබීමත් සමග මාර්ගයන් හි දඩි මීදුම් ගලා තිබිණි. රියැද
‘චැනල් ෆොර්‘ ඉතාලියටත් යයි
ඉතාලියේ රායි ස්ටෝරියා රාජ්‍ය රූපවාහිනී නාළිකාව බදාදා (19) රාත්‍රී 10.45 සිට ශ්‍රී ලංකාවට එරෙහි වැඩසටහන් ප්‍රචාර ක
‘මැතිසබේට පෝස්ටර් ගෙන ආ හැකියි‘
පාර්ලිමේන්තු මන්ත්රීවරුනට මැතිසබයට පෝස්ටර් ගෙන ඒමේ නිදහස ඇතැයි ද, ඉන් කිසිවකුටත් අනතුරක් සිදු නොවන්නේයැයි ද
දොම්පේ සංධාන ආධාරකරු රිමාන්ඩ්
බස්නාහිර පළාත් සභාවේ ගම්පහ දිසාවේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක හර්ෂණ රාජකරුණා මහතාගේ ආධාරකරුවකු වන දොම්පෙ තැපැල්
පොලිසිය කොටි පළවා හරියි
ජිනීවා මානව හිමිකම් සැසියේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන මෙට යන යෝජනාවට විරෝධය පළ කරමින් පැරිසියේ ශ්‍රී ලාංකික
බැංකු දත්ත බලන්න රටින් ගෙන්වයි
වත්කම් හෙළි නොකළැයි ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට එරෙහිව පවරා ඇති නඩුවේ ජාතික සංවර්ධන බැංකු පරිගණක
ඇප දෙන්න ඇවිත් ඉල්ලන් කයි
සැකකරුවකුට ඇප දීමේ බලාපොරොත්තුවෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියට ආ පුද්ගලයකු උසාවියට බාධා වන අයුරින් රිමා
නළාව හඬවා 500ක් ගෙවයි
ත්‍රීරෝද රියේ නළාව හඬවා කොළඹ කොටුව උසාවියේ වැඩට බාධා කළ දෙහිවල ත්‍රිරෝද රියදුරු මොහොමඩ් හනිෆාට කොළඹ කොටුව මහේ

