දයානන්ද වික්‍රමසිංහ කළුරිය කරයි


මාතර අකුරැස්සේ එජාප මන්ත්‍රීවරයෙකු වන දයානන්ද වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත විය. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් නායක දොස්තර එස්.ඒ වික්‍රමසිංහ මහතාගේ ඥාති  පුත්‍රයෙකු  වන ඔහු එජාප රජයේ  ඇමතිවරයෙකු විය.

කලක් අසනීපයෙන් පෙළෙමින් සිටි ඔහුගේ අසනීපයට ප්‍රථිකාර ගැනිම සඳහා පදංචි නිවසින් කොටසක්ද  විකුණා දැමීය.