ගනු දෙනුව ලක්ෂ අසූවයි


මිළ අධික සුවඳ විලවුන් සෑදීමට ගන්නා වල්ලා පට්ටා දුම්මල කිලෝවක් ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වතාවට වෙන්නප්පුව කොස් වත්තේදී අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

රුපියල් ලක්ෂ අසූවකට මෙම දුම්මල තොගය ගැනීමට පොලිස් උපාය  දුතයින්  ගොස් ඇත්තේ ව්‍යාපාරිකයින් ලෙසිනි.

තිදෙනෙක් සැක පිට අත්අඩංගුවගෙනු ලැබ සිටිති.