අධිවේගී මාර්ගයේ කහතුඩුව පොලිස් මුරපොළේ කොස්තාපල්වරයකුට ලැබුණු තැපැල් ඡන්ද පත්‍රිකාව ඇතුළත් ලිපිය විවෘත කරද්දී ඉරී යාම නිසා මැතිවරණ කොමසාරිස්ට දැනුම් දීමෙන් පසු මාර්තු 29 වැනිදා ඡන්දය පාවිචිචි කිරීමේ අවසරය ලැබී ඇත.