පඬි රුවනක් අපවත් වෙයි


පඬිවරයෙකු ගත් කතුවරයෙකු හා සුප්‍රසිද්ධ ධර්ම දේශකයානන් වහන්සේ කෙනෙකු වු හාරිස්පත්තුවේ ආරියවංශාලංකාර (74) හිමියෝ අපවත් වුහ.

කොළඹ බෞද්ධාලෝක මාවතේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ වැඩ සිටි ඒ හිමියන්ගේ සාසනික මෙහෙවර බොහෝය.

බුදු දහම  ප්‍රායෝගිකව ජන ජීවිතයට සම්බන්ධ කර ගැනීමේ වැදගත්කම කියා දීමට ඒ හිමියෝ ඉමහත් වෙහෙසක් දැරූහ.