ජය ලලිතා රාජිතට කොන්දේසි දමයි


නාවික හමුදාව විසින් ඉකුත් 19 වැනි දින අත්අඩංගුවට ගැනුණ  තමිල්නාඩු  ඉන්දීය ධීවරයන් 74 දෙනා නිදහස් කරන්නේ නම් පමණක් ඉන්දු ශ්‍රී ලංකා ධීවර සාකච්ඡා වලට සහභාගි වන බව තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් ශ්‍රී ලංකා  ධීවර අමාත්‍යාංශය වෙත කොන්දේසියක් පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.