එසැණ පුවත්
එස්.අයිගේ බිරියත් රිමාන්ඩ්
බණ්ඩාරගම පොලිසියේ නඩු කටයුතු බාර උප පොලිස් පරීක්ෂක ආර්.එම්.ඩබ්ලිව්. පළිහවඩන මහතා පානදුර නිවසේදී මරා දැමීයැයි සැ
බෞද්ධ කොඩියටත් කොඩිවිනයක්
පිටකොටුව පීපල්ස් පාක්හි වෙළඳසල්වල අලෙවි කරමින් තිබූ ප්‍රමිතියෙන් තොර බෞද්ධ කොඩි 50000ක් අත් අඩංගුවට ගත් බව පාරිභ
සර්වඥ ධාතුන් වහන්සේ මාසයක් ලංකාවේ
මියන්මාරයේ මණ්ඩලේ කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ගෞතම බුදුන් වහන්සේගේ සර්වඥ ධාතු මාසයක් ශ්‍රී ලංකාවේ වන්දනාමාන ස
නාඳුනන රියක හැපුණත් වන්දි
හඳුනා නොගත් වාහනවලින් අනතුරුවලට ලක්වන්නවුනට වන්දි ලබාදීමට රජය සැරසෙයි. ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ
‘නාඬනු කණ කොකෝ : 19 යළි එනෝ‘
19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කිරීම කල් දැමීම කෙරෙහි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ විපක්ෂ නායක නිම
ළඳක වෙස්වලාගෙන මල් පෝච්චි හොරකමේ
හිස ආවරණය කරගනිමින් මුහුණේ සායම්ද තවරාගත් කාන්තාවක් (33) රාත්‍රී කාලයේ නිවෙස්වල මල් පෝච්චි සොරකම් කරමින් යද්දී
වෙදැදුරු සිතටත් නෙතටත් බෙහෙත් දෙයි
වසර තිස් එකක සිට සිය ධනය ශ්‍රමය හා කාලය කැපකරමින් වෙසක් මංගල්‍ය වෙනුවෙන් තොරණක් ඉදිකරන නිර්වින්දන විශේෂඥ වෛද්
කැලණි සිසුහු අදත් මහ පාරේ
කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුහු අද (22) විශ්ව විද්‍යාලය ඉදිරිපිට කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ ව
මල්ලී බලන්න ගෝඨා වැලිකඩ යයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ සමයේ දිවි නැගුම අරමුදලින් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කිරීම ඇතුළු මහජන දේප
ගෝඨාට වෙනත් දිනයක් දෙයි
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණි විනාඩි 5කින් පිටවී ගියේය. තම ප්‍රකාශය කිරීම සඳහා ඔහු
කැමැති අංකෙ තෝරගන්න එල්සීඩී තිරේ බලන්න
තමන් කැමති වාහන අංක දිස්වෙන එල් සී ඩී විද්‍යුත් ප්‍රදර්ශන පුවරු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ
ලන්ඩන් බෝමළුවේ සුදු වැලි කැට
ලන්ඩන් විහාරවාසී කොන්වැවේ අරියරතන හිමියන් විසින් රචිත "බෝ මළුවේ සුදු වැලි කැට" නම්වූ ළමා ගීත ඇතුළත් පොතක් සහ
කිසිම වරදක් නොකළ බව ගෝඨා කියයි
‘මම හොදින් සේවය කළ රාජ්‍ය නිලධාරියෙක්. මටත් මෙහෙම කරනවා නම් අනිත් නිලධාරීන් හොඳින් වැඩ නොකරයි. මට උදව්වට මෙතන
ගෝඨා එද්දී පෙළපාළි : උද්ඝෝෂකයෝ උසාවි අණ කඩති
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණීමත් සමඟ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඉදිරිපිට මාර්ගයේ
තුන්දෙනාම වැලිකඩ රෝහලේ
බදාදා රාත්‍රියේ කඩුවෙල මහේස්ත්‍රාත් විසින් රිමාන්ඩ් භාරයට පත් කළ හිටපු ආර්ථික ඇමැති බැසිල් රාජපක්ෂ වැලිකඩ බ
පාර හදා දෙන්න එකඟ වෙයි : උද්ඝෝෂණය අවසන්
පානදුර ප්‍රාදේශීය ලේකම් හා මහා මාර්ග ඉංජිනේරුවරයා පැමිණ දින 10කින් පාර හදා දෙන බවට එකඟවීම නිසා පානදුර ගොරකාර පා
ගෝඨාභය අල්ලස් කොමිසමේ
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (23) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවට ගියේය. ඔහු එසේ ගියේ ඇවන්ගාර්
‘පහන් සිලේ එළියට රැවටී වැනසෙන පළඟැටියෝ‘
බොහොමයක් පළඟැටියන් විනාශ වී යන්නේ පහනේ දැල්වෙන ආලෝකය වෙත වේගයෙන් පියඹා ඒමෙනි. දැනුවත්ව හෝ නොදැනුවත්ව එය එසේ සිද
පාර නොහැදුවාට පාරට බසී
පානදුර ගොරකාන පාර අලුත් වැඩියා නොකළැයි සිය ගණනක් පාර අවහිරකරගෙන උද්ඝෝෂණයක් ඇති විය. වාහන ගමනාගමනයද අඩාල විය. උද
බැසිල් මැයි 5 තෙක් රිමාන්ඩ්
අද සවස අත් අඩංගුවට ගත් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක,
වැලිකඩ පොලිස් මුර තර කරයි
වැලිකඩ බන්ධනාගාරය අවට බේස්ලයින් පාරේද සෙසු පාරවලද ආරක්ෂාව තරකර ඇත. කැරලි මර්දන පොලිස් කණ්ඩායම්ද සෙසු පොලිස්
උසාවියට මහ රෑ බන්ධනාගාර රියක්
බැසිල් ඇතුළු පිරිස අධිකරණයට රැගෙන විත් මිනිත්තු 50 කට පමණ පසු නඩුව මහෙස්ත්‍රාත් නිල මැදිරියේදී කැඳවිණි. එස
බැසිල් ඇතුළු පිරිසට දාඩිය දාලා
බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිස කඩුවෙල අධිකරණයට ගෙනවුත් මිනිත්තු 45ක් පමණ එහි ගරාජයක රඳවා සිටිනු දක්නට ලැබුණි. එම
කඩුවෙල උසාවිය ළඟ උද්ඝෝෂණයක්
බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන යාමත් සමග අධිකරණයෙන් පිටත රැස්ව සිටි පිරි
පොලිසිය බැසිල් උසාවියට ගෙනෙයි
අද සවස අත් අඩංගුවට ගත් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක,
මිලානෝ අලුත් අවුරුදු උළෙල 25 දා
මිලානෝ සංස්කෘතික සහ කලා එකමුතුව තුන් වැනි වරටත් සංවිධානය කරන අලුත් අවුරුදු උළෙල අප්‍රේල් මස 25 වැනිදා පෙරවරු 10.00
මුදලාලිගෙ අමතර කොටස් රේගුවේ හිරවේ
රුපියල් තිස් එක් ලක්ෂ අනූ අට දහස් හයසිය පනහක් වටිනා විදේශ මුදල් තොගයක් ගමන් මල්ලේ සඟවාගෙන සිංගප්පුරුව බලා ය
වෙලේ සුදා සමග රංගනයක් නොකළ බව නිළියෝ කියති
ජාත්‍යන්තර කුඩු ජාවාරම්කරුවකු වන වෙලේ සුදා සමග තමන්ගේ සම්බන්ධයක් නැතැයි කියමින් ටෙලි නාට්‍ය හා සිනමා රංගන ශි
මහේස්ත්රාත්ටත් වරදී : එකම වරදට දෙවරක් දඬුවම්
එකම වරදකට දෙවරක් සිරදඩුවම් නියම කරමින් මහෙස්ත්රාත්වරයකු දුන් තීන්දුවක් ප්&

