හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණි විනාඩි 5කින් පිටවී ගියේය. තම ප්‍රකාශය කිරීම සඳහා ඔහු වෙනත් දිනයක් ඉල්ලා ඇතැයි දැනගන්නට ඇත.
අද ඔහු කොමිසමට පැමිණියේ ඒ බව දැන්වීම සඳහා යැයි දැනගන්නට ඇත.