බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිස කඩුවෙල අධිකරණයට ගෙනවුත් මිනිත්තු 45ක් පමණ එහි ගරාජයක රඳවා සිටිනු දක්නට ලැබුණි.
එම ස්ථානයේදී ඔවුනට දහදිය දමන බවට පැමිණිලි කිරීම නිසා ඔවුහු නීතිඥ මැදිරියට ගෙන යනු ලැබූහ.
අද රාත්‍රී 10.20 වන විට ඔවුන් කඩුවෙල අධිකරණයට ගෙනවුත් මිනිත්තු 45 ක් පමණ ගතවී තිබුණි.

