බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන යාමත් සමග අධිකරණයෙන් පිටත රැස්ව සිටි පිරිස් කෑකෝ ගසමින් උද්ඝෝෂණයක් කළහ.
පොලිස් ආරක්ෂාව තරකර තිබිණි.
එම කෑ කෝ ගැසූ පිරිස් බැසිල් රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගැනීමට විරෝධය දක්වන ආකාරයේ සටන් පාඨ කියන්නට විය.
දහසකට පමණ ආසන්න පිරිසක් එහි රැස්ව සිටිති.

