වැලිකඩ පොලිස් මුර තර කරයි


වැලිකඩ බන්ධනාගාරය අවට බේස්ලයින් පාරේද සෙසු පාරවලද ආරක්ෂාව තරකර ඇත.

කැරලි මර්දන පොලිස් කණ්ඩායම්ද සෙසු පොලිස් බල ඇණිද තැන තැන රඳවා ඇත.

බොහෝ දෙනෙක් වාහනවලටවී සිටිති.