උසාවියට මහ රෑ බන්ධනාගාර රියක්


බැසිල් ඇතුළු පිරිස අධිකරණයට රැගෙන විත් මිනිත්තු 50 කට  පමණ පසු නඩුව මහෙස්ත්‍රාත් නිල මැදිරියේදී කැඳවිණි.

එසේ කැඳවූයේ බන්ධනාගාර රියක් අධිකරණයට කැඳවීමෙන් පසුවය.

පොලිසිය හා නීතිඥවරු පමණක් නිල මැදිරියට ඇතුළු වූහ. ඉන් මද වේලාවකට පසු අනෙක් දෙදෙනාද මහේස්ත්‍රාත් මැදිරියට කැඳවිණි.

පාරේ සිටි පිරිසක් රතිඤ්ඤා පත්තු කරන්නට වූහ.