අද සවස අත් අඩංගුවට ගත් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, හිටපු දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් ඒ.කේ.කේ.රණවක යන තිදෙනා අද රාත්‍රී 9.35 ට පමණ කඩුවෙල මහේස්ත්‍රාත් උසාවියට රැගෙන එනු ලැබූහ.
තවත් මිනිත්තු කිහිපයකින් ඔවුන් මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
වීඩියෝ - සනත් ඩෙස්මන්

