පාර නොහැදුවාට පාරට බසී


පානදුර ගොරකාන පාර අලුත් වැඩියා නොකළැයි සිය ගණනක් පාර අවහිරකරගෙන උද්ඝෝෂණයක් ඇති විය. වාහන ගමනාගමනයද අඩාල විය. උද්ඝෝෂකයෝ පොලිසිය සමගද ගැටුනහ.

(ඡායාරූප සිරි මහබෙල්ලන)

IMG_3767 IMG_3770 IMG_3773 IMG_3782 IMG_3784